දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ හා මඩකලපුව සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9ට පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreපොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමිත් තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර 4/21 දින මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreකටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21දා) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර සුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි
Read Moreඊයේ පනවූ ඇඳිර නීතිය අද පෙ.ව. 6ට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කර සිටින අතර, තුවාල වූවන්ට ඉක්මන් සුවය පතමු.
Read Moreපවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ හෙට දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
Read Moreස්පාඤ්ඤ ලා ලීග තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කළේය.
Read Moreශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්‍රියේදී ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.
Read Moreසමස්ත ලංකා මුස්ලිම් වියතුංගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreකොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreඑල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල වූ ප්‍රහාර වලට අදාළව මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreකොළඹ ඇතුළු ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැකකෙරනෙ නිවසක් පොලීසිය සොයාගෙන තිබේ.
Read Moreතම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.
Read Moreජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.
Read Moreඒ අනුව 011-3024873, 0113024883,0112013039 හා ෆැක්ස් අංක 0112430912 යන අංක අමතා ඒ සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.
Read Moreකොළඹ සිදුවූ පිපිරිම්වලින් ජීවිතක්ෂට පත්වූ පිරිස අතර විදේශිකයන් 27ක් පමණ සිටින බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ
Read Moreදිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපිපිරීම සම්බන්දයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව ආරක්ෂක අංශ සඳහන් කරයි
Read Moreඋඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreදෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.
Read Moreකොළඹ ප්‍ර දේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More