පල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
තරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’
Read Moreශ්‍රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.
Read Moreමෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද (23දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreපිටිගල, වැයිහේන ප්‍රදේශයේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට අකුණු සැර වැදී මෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමේදි මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොත්මලේ ආයුරුවේද රෝහළ අසළදී අඩබාගේ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවීමෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ඇළකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඊයේ රාත්‍රී 8.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳීී සිටි පාකිස්තාන ජාතිකයන් 6ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.
Read Moreපුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට ආරක්‍ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.
Read Moreකොළඹ සිදුවූ ප්‍රහරවලින් මියගිය විදේශිකයන්ගේ සිරුරු 31ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
Read Moreමෙරට උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරුන් හා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreපාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වගකීම රජය භාරගත යුතු බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.
Read Moreරට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.
Read Moreඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ආරක්ෂක අංශ විසින් මේ වන විට ගෙන ඇති බවත් ඒ අනුව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreවැලිසර නවලෝක පිටිය ආයන්නයේ තිබි සැකකටයුතු වාහනයක් ආරක්ෂක අංශ විසින් සොයොගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreවැල්ලම්පිටිය කොලොසස් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන ආයතනයක සේවය කළ 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව කොළඹ තත්ත්වයන් දැක්වූයේ මේ ආකාරයෙනි.
Read Moreකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ආසන්නයේ තිබීත් සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
Read Moreකොච්චිකඩේ පල්ලිය ආසන්නේ සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ.
Read Moreකොටහේන ප්‍රදේශයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට ලඟාවන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවත් වාර්තා වේ.
Read Moreඑමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමටද ජනාධිපති අපේක්ෂා කරයි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට ඔහු අපේක්ෂා කරයි.
Read Moreත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක බවත් රජය පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා බවත් විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More