ශ්රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.
ඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයනය වැළක්වීම, පුරාවස්තුවලට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීමට මහජනතාව දිරිමත් කරීම මේ හරහා අපේක්ෂා කරයි.
Read Moreඉදිරියේදී තවදුරටත් දිවයින පුරා වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ. කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබූහ.
Read Moreජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 23 දා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීමට රජය අපේක්ෂා කරයි.
Read Moreඅම්බලන්ගොඩ, අකුරල ගල්දූව ප්‍ර දේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (10දා) දිනයේදී උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඅලුයම පහ තෙක් පැය පහක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.
Read Moreඅයවැය මගින් වාහන සඳහා බදු පැනවීමට කටයුතු කළේය. ඒ අනුව වාහන මිල සැලකිය යුතු අයුරකින් ඉහළ ගොස් තිබේ. මේ එහි සම්පූර්ණ මිල ගණන්ය.
Read Moreමෙරට උපරිම දෛනික විදුලි ඉල්ලුම වන ගිගාවොට් පැය 42.4 ක විදුලි ඉල්ලුමක් පසුගිය 07 දා වාර්තා වූ බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read More“බැඳුම්කරයේ මුදල් අපිට එපා. ඒවා රට හදන්න ඔයාලා ගන්න”
Read Moreමිට පෙර එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය පැවැත්වීම සඳහා කැම්බල් පිටිය භාවිත කළේය.
Read Moreඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ.
Read Moreඋතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කාන්තා සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreසැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන ’නයට් බසාර්’ වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreසේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreතම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.
Read Moreකෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
Read Moreචෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යැයි බව කියමින් මෙම මුදල් ඉල්ලා තිබේ.
Read Moreමහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ’බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන’ මෙවරද අනිද්දා (10දා) පැවැත්වේ.
Read Moreහිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවත දැමිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කටයුතු කළේය.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.
Read Moreඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් බව කියන වැල්ලේ සුරංග යන අයගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන ළිහිරු නයනප්‍රිය (23) නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅද (08දා) අළුයම තුනට පමන කොල්ලුපිටිය හංදිය අසළ වෙළඳසැලක සිදුවූ යම්කිසි පිපිරිමකින් වෙළඳසැල් 11ට පමණ අලාභහානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාවලිය ශ්‍රී ලංකාවට හිතකර ලෙස සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read More