saravita-anim2

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

Latest News - timelapse 10789 hours ago

LATEST

ලන්සා - ජෝන් මත ගැටුමක

calendar_today 2019 මාර් 28 - 13:32 remove_red_eye - 786  

වත්තල මාබෝල නගර සභාවේ ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හා අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා අතර මත ගැටුමක් ඇතිවිය.

ලංකාවේ පළමු ජංගම ග්‍රහ ලෝකාගාරය නිර්මාණය කිරීමට තරංග සමත්වූ අතර මේ ඔහුගේ කථාවයි.

Read More

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මන්නාරම සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ ආශ්‍රිතව ස්ථාන 10කදී කඩොලාන පැළ 1,000ක් සහ වැටකෙයියා පැළ 4,500ක්සහකඩොලාන පැළ 1,000ක් මේ මස තුළ සිටුවීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්ස මාගම හා ජෛව සංරක්‍ෂණ සංගමය කටයුතු යොදා තිබේ.

Read More

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.

Read More

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

නොවැලැක්විය හැකි හේතුවක් මත අපිට ජනාධිපතිවරණයක් එනවනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේ හොරකල්ලි දෙකටම එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ‌‌බෙරමුල්ලේ සමීර ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය.

Read More

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හට රාජකාරි කාලය තුල ප්‍රදේශයේ ඉංග්‍රිසි ගුරුවරයෙකු බැණ තර්ජනය කිරීම හෙළාදකිමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් හා සේවකයින් එක්ව අද (27) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.

Read More

ශ්‍රි ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

Read More

අපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අද (27) දිනයේදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කර ගායන ශිල්පි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරිමෙන් පසු අද සවස මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරික්ෂා කිරිමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.

Read More

හාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් තුවාල ලත් පුද්ගලයන් පස් දෙනෙකු අද (27) දහවල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

Read More

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

වයඹ පළාතෙත් මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

රාජ්ය සේවා එක්සත් හෙද සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (27) ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු අඩාලව පැවතිනි.

Read More

තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත

Read More

ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.