saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10970 hours ago

LATEST

ජලය ලබා නොදීමෙන් අසරණ වු ගොවීහු

calendar_today 2019 ජුනි 12 - 10:55 remove_red_eye - 263  

මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ මෙවර යල කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු යායකට මෙතෙක් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120ක් පමණ විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවීහු කියා සිටිති.

දන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වගකියයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත වාර්ෂිකව පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.

Read More

වලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

සාරවත් දේශයක වාපි සංගරාි මය, එල්ලංගා පද්ධති පරහතාතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්තිර බටක් සමාරම්භක උත්සවය ජනාධිපති මෛතීරඹුලපාල සිරිසේන මහතාගේ පරිස ධානත්වයෙන් කුරුණෑගල බටහිර පඩුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී හෙට (12) පස්වරුවේ පැවැත්වේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබෙන තේරීම් කාරක සභාව මේවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය. අමාත්‍යවරයා එස

Read More

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා අද (11) දින සිට මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සිමා කීරිමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වෛද්‍යවරුන් 2,300ක් හා හෙද හෙදියන් 8,000ක් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,000ක හිඟයක් ඇතැයි අද (11දා) පැවැති පළාත් ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමේදී අනාවරණය වී තිබේ.

Read More

රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මඟක්.

Read More

මොරටුමුල්ල කඩලාන ශාන්ත අන්තෝනි පාරේ ඇළ මාර්ගයක තිබී මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ,රිවෝල්වරයක්,ජීව උණ්ඩ එකසිය පනහක් සමඟ තවත් ආයුධ තොගයක් සොයා ගත් බව මොරටුමුල්ල පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර තුළ දෛනික සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන 239ක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ 2018 කාර්ය සාධන වාර්තාව පවසයි.

Read More

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් ලබාදීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

(UPDATE)ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ.

Read More

කැස්බෑව ආසන සංවිධායක - ජීවන් කුමාරතුංග මහතා

Read More

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී.එල්. සුමංගල ඩයස් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (11) දින දහවල් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

කුලියාපිටිය රත්සුව රසායනාගාරයට රසායන වාර්තා නිකුත් කිරිමේ ටෙන්ඩරය ලබදීම සඳහා මසකට රුපියල් 25000 බැගින් අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 75000ක් ලබාගැනීමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ කායික රෝග විශේෂඥ චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට එරෙහි නඩුව එැළැඹන 21 දා යළි කැඳවීමට දෙවැනි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය

Read More

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව වැඩිකර තිබියදීත් එම දීමනාව අඩුකිරීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබේ

Read More

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

Read More

“මංගල සමරවීර පෙදෙස”යන තම ගමේ පාරේ නම ඉවත් කර ඒ වෙනුවට “ලිදගාවවත්ත මාවත”යන නම යොදන ලෙසට කිරින්ද ප්‍රදේශයේ ගමක පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් වු යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළේය.

Read More

ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඉන්දීය ජාතිකයෙකුට අයත් සමාගමකට පවරදීම සඳහා රුපියල් මිලියන 20ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (11දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

Read More

ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත් කළ බවත් ඒ පරිවාර වැඩේ කළේ අගමැතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළ කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අත් වල කලු පටි පැලඳ විරෝධතා පා ගමනකින් අද (11) මාසික සභා රැස්වීමට සහභාගි විය.

Read More

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වූ ෂැංග්‍රී - ලා කෝළඹ හෝටලය හෙට (12දා) සිට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා ඊයේ ( 10 ) දින නියම කෙරුණි .

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වත්මන් ගැටලු පිළිබඳ සොයා බැලීමට හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (10) දින මුලතිව්හි සංචාරයක නිරත විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.