saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10875 hours ago

LATEST

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන්ට මුදල්

calendar_today 2019 ජුලි 03 - 16:47 remove_red_eye - 3204  

මේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) දින පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට දි සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්‍රීවරුන් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ මාසයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

සීමා සහිත ලංකා පොහොර සමාගමේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගේ ජූලි මාසය සඳහා වන පොහොර මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 2.84ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නැ‌ගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

Read More

අපිට අමාත්‍යධුර යළි භාර ගැනීමට හදිස්සියක් නෑ. ජනති හා අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස සඳහන් කළා.

Read More

පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරිමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.

Read More

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Read More

ජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඔලු නාහිමියන්ගෙන් රුපියල් කෝටි දහයක් කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (3) දින නියෝග කළේය.

Read More

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

Read More

උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොළිය මුදල් අමාත්‍යාංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙසට එම ආයතන වෙතට දැනුම් දී තිබුණද තවමත් අදාළ ආයතන මගින් සාමාන්‍ය ජනතාවගෙන් පොළි මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම නිසා එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

Read More

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්යය බලකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වවුනියාව සිදම්බරපුරම්හි නාගරාජා විදුහල ආසන්නයේ බඹර වදයක් ඇවිස්සිමෙන් විදුහලේ සිසු දරුවන්ට දෂ්ඨ කිරිම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු ඊයේ (02) දින වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇත.

Read More

රට පුරාම රාජ්‍ය හා පෞද්ගලික අංශවලට යකඩ මිනිස්සු පිරිසක් අවොත් රට බලගතු පෙරළියකට ලක් වෙනවා. ඔදවත්, තෙදවත් රටක් බවට පත් කරන්න අපට පුළුවන් වෙනවා

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා වශයෙන් තමන් ගත් තීරණයක් අවලංගු කිරීමට කටයුතු කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කරන්නේ නම් තමන් එම ධුරයේ කටයුතු කරමින් පළක් නොවන බව දන්වමින් ඔහු මෙම ලිපිය යොමුකර ඇතැයි වාර්තා වෙයි.

Read More

සීමාසහිත බැටික්ලේ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නිරීක්ෂණ වාර්තාවේ ඇති නිර්දේශ අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කර තිබේ.

Read More

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

Read More

මමයි, දිමුතුයි දිගටම කථා වෙවී හිටියා පන්දු වාර දෙකක් හදන්න තියෙනවා කියලා. පන්දු වාර 40න් පසුව අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ දඟ පන්දු යවන්නා ගේන්න. මොකද නිකලස් පූරන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නම් කියලා ඒ පන්දු වාර දෙක.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඬ පනවා තිබේ.

Read More

අපේක්ෂකයෙක් වුණාට මදි ඔහුට දිනන්න පුළුවන් වෙන්න ඕන.මෙතනදී මම දකින්නේ සජිත් ප්‍රේමදාස මහතාට තමයි ඒ ජනප්‍රියත්වය තිබෙන්නේ. එතුමාට තමයි ඒ හැකියාව තිබෙන්නේ.

Read More

අලුත්වැඩියාවකින් තොරව වාහන ධාවනයේ යෙදවීම මහාමාර්ග අනතුරු සඳහා මේ වනවිට ප්‍රධානතම හේතුවක් වී ඇතැයි ඊයේ (02දා) දින පැවැති ප්‍රවාහන අමාත්‍යාංශ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.

Read More

චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (02දා) තීරණය කර තිබේ.

Read More

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහිව පිරිසක් පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

යාපනයේ කන්කසන්තුරයේ ජනාධිපති මන්දිරය පිහිටි භූමියෙන් සහ ඒ අවට අක්කර 62ක් යළි ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන තිබේ.

Read More

මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ හා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සහභාගිත්වයෙන් එළැඹෙන 05දා වන දින සිදු කිරිමට නියමිතය.

Read More

ඛනිජ තෙල් සංස්ථාවත් සමඟ ලංවිම කිසිම අර්බුදයක් නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.