ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන සඳහන් කරයි.
නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
Read Moreඅක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreමෙරට දෙවන ජාතික රෝහල බවට මහනුවර ශික්ෂණ රෝහල පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන බවත් නවින පහසුකම් වලින් සමන්විතව මහනුවර ශික්ෂණ රෝහල ඉතා නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreකුඩු කිලෝ 23ක් සිය සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඒ සඳහා වරදකරුවූ මෙරට ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සියාම්ට හා ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම නිවැරදි තීන්දුවක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreවැඩවර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර අද (04දා) සවස සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreකොළඹ සැහැල්ලු දුම්රිය 2ව්‍යෘපෘතියේ සැලසුම සැකසීම හා ප්‍රසම්පාදන කටයුතුවලින් පසුව 2020දී ඉදිකිරීම් ආරම්භ කර 2024දී අවසන් කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කමාන්ඩර් චමින්ද ආරියදාස මහතා මෙහිදී පැවසීය.
Read Moreඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .
Read Moreමඩකලපුව පුදූර් ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍ර දේශවාසීන් කළ පහරදීමකින් ඔවුන් දෙදෙනා තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් දෙදරු පියෙකු අද (04) දහවල් මියගොස් ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.
Read Moreදුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය තීරණය කර තිබේ.
Read Moreවිහාරස්ථාන හා පිරිවෙන් වලට මෙන්ම පාසල් අධ්‍යාපනය සඳහා වත්මන් ආණ්ඩුව මෙන් මීට පෙර කිසිදිනෙක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් කවර හෝ ආණ්ඩුවකින් ලබා නොදුන් බව අධාපන අමාතය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read Moreදැයට එකම රොදකට’’ ජාතික සංවිධාන රාශියක් එක්ව පැවැත්වීමට නියමිත සමුළුව නැවැත්වීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා හා ඔවුන් හා සම්බන්ධ සංවිධාන රාශියක් හා යම් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් බොරු ප්‍රචාර කරමින් පොලීසිය නොමග යවමින් කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.
Read Moreකිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදි අද (04) අලුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
Read Moreපන්නල , කඳානේගෙදර නගරයේ පිහිටි වෙළඳසැලකට දහවල් කාලයේ ඉදිරිපස දොරටුවෙන් පාරිභෝගිකයෙකු මෙන් ඇතුලුවි ජංගම පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කල පුද්ගලයෙක් නැදලගොමුව ප්‍රදේශයේදි එම සොරගත් බවට සැක කෙරෙන රුපියල් 15,000 ක් පමණ වටිනා කාඩ්පත් සමග අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය පවසයි.
Read Moreයාපනය සංගානෙයි ප්‍රදේශයේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්දයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරියන් 20, 21, 25, 26, 27, 31, 27 වයස්වල පදිංචි සීගිරිය, රත්නපුර, පෑලියගොඩ, බදුල්ල, කුලියාපිටිය ඇතුලු ප්‍රෙද්ශ කිහිපයක පදිංචිකාරියන් වේ
Read Moreපිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්ය බළකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳාගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳා ගැනීම වෙනුවෙන් මෙම කාර්ය බළකාය පිහිටුවා ඇත.
Read Moreසීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මනින්ම පත්වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreදිස්ත්‍රික්ක දාහතක ප්‍රා‘දේශිය ලේකම් කොට්ඨාස අසූපහකට ඇති වී තිබෙන වියළි කාලගුණය නිසා පවුල් එක්ලක්ෂ විසිහයදහස් පන්සිය විස්සකට අයත් පුද්ගලයන් 459267ක් පීඩාවට පත්ව තිබේ.
Read Moreඅපේ භය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමත් රිෂාඩ් බද්යුදීන්ට බය බව තමයි තේරිම් කාරක සභාව ඉදිරියට ගිහින් කිව්ව දේ වලින් පෙනුණේ.
Read Moreශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
Read Moreමොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තරව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.
Read Moreමෙය 2018 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 146,828ට අනුරූපව සියයට 57ක පහළ වැටීමකි.
Read Moreමරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කරමින් වූ විරෝධතාවක් ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) දියත් කරන ලදී.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් 12 දෙනෙකු හා පොලිස් නිලධාරියෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මොහොමඩ් හම්සා මහතා අද (03දා) නියම කළේය.
Read Moreමත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
Read Moreආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More