මාකදුරේ මධූෂ් හෙළි කළ කරුණු වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මහියංගණ මහවැලි වියානා ඇළ පතුලේ පොලිතින් උරයක බහා සඟවා තිබු ටී 56 අවියේ මැගසීන් 03ක් හා ටී 56 අවියේ උණඩ 53ක් ඊයේ සවස (04) මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේදි හමුවු බව මහියංගණ පොලීසිය පවසයි.
Read More2019 වසරේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, එක්සත් ජාතික පෙරමුණ දැනට සමාජයේ කථාබහට ලක්වන අපේක්ෂකයින්ගෙන් ජයග්‍රාහි අපේක්ෂකයා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සුදානම් බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreනූරි වතුඅධිකාරී ඝාතනය කිරීමේ චෝදානා සඳහා වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින චම්පික විජේසිංහ නොහොත් අතකොටා (දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවටද අද (05දා) වරදකරු වූයේය.
Read Moreයුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත්කර තිබූ පලාලි ගුවන් තොටුපොළ අද (05දා) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු කළේය.
Read Moreසංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් ලෙස අපි සංවර්ධනය වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය, වේලාව, ස්ථානය මෙන්ම එල්ලා මරා දමන පුද්ගලයන් කවුරුන්දැයි යන්න ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා නැතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි.
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින අද (05දා) ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරුපියල් අසූ ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්ටුවක් , බිස්කට් පැකැට්ටුවක සඟවා ගෙන නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ ප්‍රංශ ජාතික ගුවන් මගියෙකු ඊයේ (4) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read Moreපසුගිය ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ගෙවීගිය සති තුනක කාලය තුළදී සිදුකළ වැටලීම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් නවදහස් හාරසිය දහයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඑංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreයුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත් කොට තිබූ පලාලි ගුවන්තොටුපොළ අද (05දා) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු යොදා තිබේ
Read Moreමඩකලපුව පුදූර් ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රිවෝල්වර අවියක් හා එම පතරොම් 05ක් පැහැරගෙන යෑමේ සිදුවීම සඳහා සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබාදීම සඳහා 1984 කෙටි දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට නව මුහුණක් ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධව ඉදිරි සති තුනෙදී රටට සුභ ආරංචියක් ලැබීමට නියමිත බවත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් හතරක බැංකු වෙත සයිබර් ප්‍රහරයක් එල්ලවී ඇති බව www.zdnet.com වෙබ් අඩවිය සඳහන් කරයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය හා කජිගිස්තානය ‘සයිලන්ස් හැකර්ස්’ නම් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.
Read Moreඩුබායිහි සැඟව සිටි කාලයේදී මාකඳුරේ මධුෂ් විසින් සිදුකකරන ලද බවට සැකකරන අපරාධ හතරක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreජාතික පාසල්වල උසස්පෙළ හදාරණ සිසුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමෙන් පසුව එම ව්‍යාපෘතිය වයිෆයි පහසුකම් ඇති පළාත් පාසල්ටලට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙම සැකකරු නුවරඑළියේ තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති පුද්ගලයකු වෙයි.
Read Moreමෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක් බවත් ඒ ප්‍රශ්නයට මානුෂීය විසඳුමක් ලබාදෙන්න අද අපට හැකි වුණ බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreරුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් , ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු ද සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read More‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.
Read Moreවතුකම්කරු දෛනික වැටුපට රුපියල් 50ක් එකතු කිරීම සඳහා එළඹෙන සතියේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද (04දා) පැවසීය.
Read Moreනිදහසින් පසුව මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතිය, ආගම කුලය පදනම් කරගත් පක්ෂ බිහිවූ බවත් එම වරදට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreඓතිහාසික සීගිරි ගලත් පිදුරංගල ගලත් පෙනෙන මානයේ පිදුරන්ගල වෙල ප්‍රදේශයේ ඉපැරණි ගල්කණු සහිත නටඹුන් ඇති ස්ථානයක නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද (04) දින අලුයම සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතලාහේන, මාලඹේ 8 වැනි සැතපුම් කනුව ආසන්නේ ඇති ජන නලයකින් අවුරුදු 4ක් තිස්සේ ජලය කාන්දුවන බව මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreතම රජය ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිසේත්ම සූදානම් නොමැති බවත් රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreදුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read Moreරජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read Moreමේ පිළිබඳ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 12දා නැවත කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
Read More