අවුරුදු 4ක් තිස්සේ ජලය කාන්දුවන නළයක්
තලාහේන, මාලඹේ 8 වැනි සැතපුම් කනුව ආසන්නේ ඇති ජන නලයකින් අවුරුදු 4ක් තිස්සේ ජලය කාන්දුවන බව මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. සුනන්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකුද වෙයි.
#SriLanka: You will not believe this! This the 4th year I am reporting this water leak at 8 mile post, Talahena, Malabe. At least a one liter a minute. And it makes drinking water dirty! This is a symbol of week governance of @RW_UNP govt. @HarshadeSilvaMP @Sudarshana_RN pic.twitter.com/pbUDltwnJ3
— sunanda deshapriya (@sunandadesh) July 4, 2019
popular news
-
කෝලිත Thursday, 04 July 2019 05:26 PM
ප්‍රන්සෙ අනාථය ඇවිල්ලද....මහජනසේවය පටන්ගෙනද දැන්....?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

