saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10858 hours ago

LATEST

අපිට හොඳ තත්ත්වයකට එන්න පුළුවන්

calendar_today 2019 ජුලි 07 - 11:27 remove_red_eye - 1788  

වැටිලා ඉන්න වෙලාවක අතදෙන අය තමයි අපිට ඕන. අපිට සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කවදා හරි දවසක අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි.

නමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත්, අපේ නැගෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ ?

Read More

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

Read More

පසුගිය රජය සමයේ සිදුවූ පැහැරගෙන යාම්, පහරදීම්, සුදුවෑවන්, මාධ්‍ය ආයතනවලට පහරදීම් පසුගිය සිව් වසර තුළ සිදුවුණේ නෑ. අපි රජයක් ලෙස ඒ ගැන සතුටු වෙනවා.

Read More

අපි කියන්න කැමැතියි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ පහෙන් විශ්‍රාම යන්න. මමත් බලාගෙන ඉන්නේ එතුමා විශ්‍රාම යනකම් පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරන්න.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන්ද ඉන්දියාව හමුවේ කඩුලු හතක පරාජයක් ලැබිය.

Read More

මෙම මෙහෙයුම අඛණ්ඩව මාසයක් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර ඊයේ සිට මෙහෙයුම ආරම්භ කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිඳු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි

Read More

ළමා විවාහ නීති විරෝධී කිරිමට අදළ පනත් කෙටුම්පතක් ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

Read More

තම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන.

Read More

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

මඩකලපුව පුදූර් ප්‍රදේශයේ ඊයේ සවස පොලීසියට පහර දී උඳුරාගෙන ගිය රිවෝලරය මාර්ගයක අතැහැර දමා තිබියදී අද (05දා) සවස පොලීසිය සොයාගෙන ඇත

Read More

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

Read More

අද (05දා) නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Read More

අක්මීමන උපනන්ද විදුහලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පාසලේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළා බූස්ස 581ක් වන බලසේනා මූලස්ථානාධිපති වෙත භාර කර තිබේ.

Read More

අපි වෛරක්කාරි කුහක දේශපාලනයෙන් මිදිලා කටයුතු නොකළොත් රටක් ලෙස අපිට ගොඩ යන්න බැරි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුභිභාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.

Read More

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්රවතිවිපාක පිළිබඳව විපක්ෂම නායක මහින්ද රාජපක්ෂ් මහතා දැනුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරිමක් සිදු විය.

Read More

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් පැවසීය.

Read More

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ඩ්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට අද (05) නියෝග කරනු ලැබීය.

Read More

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවිම් වැලැක්වීම සදහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවාය.

Read More

මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ කිසියම් විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාළ පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

Read More

මාකදුරේ මධූෂ් හෙළි කළ කරුණු වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.