වහබ් වාදයට එරෙහි රැළියක් නුගේගොඩ
‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.
මහා සංඝරත්නය පෙරදැරි කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් කිහිපදෙනෙකුගේ සහ කලාකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම රැළිය පැවැත්විණ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු






popular news
-
wipula Saturday, 06 July 2019 09:47 AM
එදිරි නාට්‍ය රග දැක්වීමට පෙරහුරු වගේ පෙනෙන්නේ.
Reply : 0 1
shan Saturday, 06 July 2019 12:05 PM
kawadad deapalana padadawadeenta erehi raliya pawathwanne
Reply : 0 0
Champa Sunday, 07 July 2019 06:44 PM
විමල්ගේ කතාව ඇහුව. වහබ්වාදය කියන්නේ මොකක්ද කියල තේරුම් කරලා තියෙන එකට ස්තුතියි. මම ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔය වහබ්වාදයෙන් ඇත්තටම බලපෑමක් වෙන්නේ මුස්ලිම් වරුන්ට විතරයි නේද? මරාගෙන මැරෙන බෝම්බ ගැහැව්වේ වහබ්වාදින්ද? මට කියන්න ඕනේ වුනේ විමල් ඔයිට වඩා විශාල ජාතික ප්‍රශ්නයක් රටේ තියෙනව නේද? පොඩි පොඩි පින්තුර දිහා බලන්න එපා ලොකු පින්තූරේ දිහා බලන්න කියලා අපිට කිව්ව විමල්ම දැන් පොඩි පොඩි පින්තූර ගැන කතා කරනවා. රිෂාඩ් වගේ වහබ් අන්තවාදීන් නැති අනාගත ආණ්ඩුවක් හැදිය යුතුයි කියල විමල් කියල තිබුන. සම්පූරණයෙන්ම එකඟයි. අනාගත පොහොට්ටු ආණ්ඩුවක් කියන්නේ නැතුව අනාගත ආණ්ඩුවක් කියලා කිව්ව එකටත් ස්තුතියි..
Reply : 0 1
habeeb Tuesday, 09 July 2019 03:52 PM
කොටි නැගිටිනවා මාතෘකාව ධන ඉවරිය් දැන් වහාබ්වාධය නැගිට්ටනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

