saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10853 hours ago

LATEST

අපුර මහනගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

calendar_today 2019 ජුලි 08 - 17:00 remove_red_eye - 395  

ජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇත

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘත්‍රිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

දේශීය හා හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුන් ලද තොරතුරක් මත අද (8) දින සොයා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපාලනයට චෝදනා එල්ල කරමින් හෙද සංගම් ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලය අද (8) දහවල් පැයක පමණ කාලයක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

මුලතිව් කේපාපිලව් කැලෑබද ප්‍රදේශයක තිබි මෝටාර් උණ්ඩයක් සහ ටී.56 ගිනිඅවියක් ඊයේ (07) දින හමුවූ බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

Read More

හිස්බුල්ලා හදපු මඩකලපුව සරසවිය රජයේ නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාව අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

රටක් තුළ එක් නීතියක් තිබිය යුතු බවත්, එම නීතිය තුළ මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ඇතුළු සියලුම ජාතින් එකට එක්වි එම නීතියට ගරු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය.

Read More

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කූඩයක් හේතුවෙන් අද ( 8 ) දින ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවිමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසිය.

Read More

කොටහේන පොලිස් වසමේදී යාපනය කෙළඹ පුද්ගලික බස් රථයක රියදුරෙකු පසුගිය 05 පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කිරීම සම්බන්දව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනය කර සැකකරුයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

සංස්ථා පෙට්‍රල් ලීටරයක මිලට වඩා ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් ලීටරයක මිල ඉහළ අගයක පැවතීම හේතුවෙන් යතුරුපැදිකරුවන් ඇතුළු පෙට්‍රල් වාහනකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් වන බව වාර්තා වේ.ජනාධිපති අපේක්‍ෂත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කියැවෙන බැවින් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා තොරාගැනීම සඳහා පක්‍ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් %අද^ පුවත්පතට පැවසීය.

Read More

ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනෑ.

Read More

එළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

තරගය ආරම්භ වී ටික වේලාවකින් පළමු ගුවන් යානය ’Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.

Read More

හෙට (08දා) ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයෙක් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව පෙරේදා (05දා) උදෑසන 6.00 සිට අද (07දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලිදී සැකකරුවන් 796ක් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වමින් කතාවක් කිරීමේ චෝදනාවට තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වයිකෝ නමැත්තා වරදකරු බවට තීරණය කළ චෙන්නායි විශේෂ අධිකරණය ඔහුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව වැඩි කිරිම සෞදි රජය කටයුතු කර තිබේ. ඒ අනුව දැනට පවතින කෝටාව 3500 සිට 4000 දක්වා තවත් 500කින් වැඩි කර තිබේ.

Read More

රට තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියකින් සමන්විත ‘බෝගම්බර ප්‍රකාශනය’ බොදු බල සේනා සංවිධානය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම අද (07) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය.

Read More

පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් හා මැගසින් දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ කටාන හිටපු ආසන සංවිධායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලොරියක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට එහි රියැදුරුට අණ කළද එම අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් ලොරියේ පසුපස ටයරයකට වෙඩි තැබීමට අද (07දා) කරුවලගස්වැව පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩකරනවා.

Read More

හෙට (08දා) පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.

Read More

සමහර අය පුරවැසිකම් අයින් කරගෙන නෑ. පාස්පෝට් භාරදීලා විතරයි තිබෙන්නේ. පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි, දරුවයි ඉන්නේ ඇමෙරිකාවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.