saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10677 hours ago

LATEST

වෙලේ සුදා, පොට්ට නවුෆර් හා කංජිපානි බූස්සට

calendar_today 2019 අගෝ 26 - 09:50 remove_red_eye - 1493  

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවැසුහ.

Read More

ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව සඳහන් කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ , ජාතිකත්වය හදුනා ගැනීමට නොහැකි වූ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) දින සවස පියවර ගෙන තිබේ.

Read More

අපි ස්වාධීන රාජ්‍යයක් වුවත් අපට ඕන හමුදාපති පත් කරන්න බැරි නම් ඒ ස්වාධීනත්වයෙන් ඇති පළේ කුමක්දැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රශ්න කළේය .

Read More

කතෝලික රඳගුරු මණ්ඩලය සහ අගරඳගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි තමාගේ අවධානය යොමු කළ බව පවසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ වසර 40කට වැඩි කාලයක් මවුබිම වෙනුවෙන් කරන ලද අගනා සේවය ගෞරවයට පාත්‍ර කරමින් එතුමන් පදිංචි මල්වාන සහ දොම්පේ අතර ප්‍රධාන මාර්ගය ඊයේ (24) දින සන්ධ්‍යාවේ ‘ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත’ ලෙස නම් කරන ලදී.

Read More

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

රත්නපුර නගරයට ආසන්න සංචාරක හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයන් පස් දෙනෙක් සහ තරුණියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට භාරදුන් බව පොලීසිය පැවසුවේය.

Read More

තහනම් කරන ලද තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

අද රටේ දේශපාලනික, සමාජිය හා ආර්ථික අස්ථාවරත්වය නිසා මේ රටේ සෑම ජන කොට්ඨාසයක්ම උතුරේ ඉදන් දකුණටත් දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුවටත් මේ රටේ ජනතාව පීඩාවට පත් වි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකවරයා ඉදිරි දෙසතිය තුළ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වි තෝරා පත් කර ජනතාව වෙත ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමික සුමිත් මහතා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා මෙම සිද්ධියේ නව වැනි සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියම කළේය.

Read More

පුත්තලම උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.

Read More

අරුවක්කාඩු කසල අංගණයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට ද ඊයේ (24) ගල් ප්‍රහාරයක් එල්ල වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

රට ගොඩනැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (24) වන දින තලෙයිමන්නාරම, ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 120ක් සොයාගෙන ඇත.

Read More

වෝටර්ස් ඒජ් ආයතන පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ

Read More

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

Read More

අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් කියන නායකයෙක් ජනාධිපති ලෙස අපි පත්කරගමු

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

Read More

මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.

Read More

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාළ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

Read More

අපට තියෙන්නේ ලෝකය සමඟ තරඟයක් බවත් ලංකාව ඇතුලේ තරඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read More

අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

Read More

ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ (22) දා සිට පැතිර යන ගින්න අද (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබිණ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.