saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 10152 hours ago

LATEST

ටිකිරි ඇතින්න දැන් සුවෙන්

calendar_today 2019 අගෝ 15 - 20:20 remove_red_eye - 1230  

ටිකිරි ඇතින්න දළඳා පෙරහැරේ විෂ්ණු දේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරළි තිබු බවත් එසේ බිම පෙරළි තිබුණේ ඇයගේ වයස තත්ත්වය මත බවත් මේ වන විට ඇය හොඳින් පසුවන අතර සතියකින් පමණ වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්ත්වය නිවරැදිව කිව හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අසෝක ද

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පැවැත්වීමට අවස්ථාව ලැබුණ බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරුව තිබෙන බව එයින් ඔප්පු වූ බවත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

රටේ පවතින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

Read More

අද (15දා) සවස 4ට පමණ මෙම පහරදීම සිදුකර තිබේ. බරපතල තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වනාතවිල්ලුව සේරක්කුලිය කලපුවේ කලපු ජීවින් විශාල ලෙස ( මට්ටි ) මැරි දැල් වල පැටලි ගොඩට එම සිදුවෙමින් තිබෙන බව ධිවරයෝ පවසති.

Read More

අම්පාර පොලිස් අධිකාරි අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරික්ෂණ පවත්වන අතර මේ මන විට JMI 12 සංවිධානයට සම්බන්ධ අන්තවාදීන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ මැතිවරණ උණුසුම වගේම රට සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් පියවරක් පසුගිය එකොළොස් වැනිදා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරිමෙන් පස්සේ රටේ ප්‍රබෝධයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණොත් ඇමරිකාවේ අතකොලුවක් බවට පත් විය හැකි බවත් එසේ පත් නොවන නිසා ගැටලුවක් නොවනු ඇතැයි තමන් උපකල්පනය කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

පොළොන්නරුව නවනගරය ප්‍රදේශයේ නිවසක නිදන් ඇතැයි කාමරයක් තුළ අඩි 30ක් යට කැණිම් කරමින් නිදන් ගැනිමට තැත්කල පිරිසක් ඊයේ (14) දින පස්වරුවේ දි එම නිවස හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හා කැණිම් කරන ලද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලිම් එකකය කියයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරිම සඳහා ගිය නඩයකට අතරමග සිටි ඇතෙකු ගෙන් බාධා එල්ල වීමේ පුවතක් නිකිණි පුන් පොහෝ දිනයේ වාර්තා විය.

Read More

ආණමඩුව රඹාවැව තම්මැන්නාවැව ඉස්මත්තේ දංගසක ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටි පුද්ගලයකුගේ සිරුරක් අද ( 15) දින අලුයම සොයා ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයින්ට එය සිදු කල නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.

Read More

මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ.

Read More

වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යුතුව ඇති බවත් නාගානන්ද මහතා පැවසීය.

Read More

අවුරුදු දොළහ දරුවන්ගෙන් 30%කගේත් අවුරුදු පහළොව දරුවන්ගෙන් 40%කගේත් දත් දිරලා

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැක බලාගැනීමට විශේෂ අවසරයක් මත එම මරණය සම්බන්ධව සැකපිට බන්ධනාගාරගත කර සිටින සැකකාර පියා අද (14) දහවල් බළන්ගොඩ මස්සැන්නේ නිවසට රැගෙන ආවේය.

Read More

2019 වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ගණන් බලා ඇති බව රජය පවසයි.

Read More

උසස්පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයට අදාළ පොත් හා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව තවමත් නිසි ලෙස ලබාදී නොමැති බව ශිෂ්‍ය සංගම් දෙමාපිය සංගම් ගුරු සංගම් සඳහන් කරති.

Read More

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

මමත් මේක තව ටිකක් කල් බලනවා. මේවා වෙන්නේ නැත්නම් මේ රටට අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන.

Read More

වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූදහසක් පමණ වාර්තා වන බව උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සිය වාර්තා මගින් පෙන්වා දෙයි.

Read More

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබඳව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තලවකැලේ, ලිඳුල ලෝගි වතුයායේ වතු නිවාස පේළීයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිකරුවන් අද (14) ඉන් ඉවත් කොට ආරක්ෂක ස්ථානයන්ගේ නවතාලීමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

Read More

හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.