ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) උදෑසන මෙම ඡයාරූප ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමත අතර, මෙලෙස ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රථම අමාත්‍යවරයා වන්නේද පාඨලී චම්පික රණවක මහතායි.
එජාප ජනපති අපේක්ෂක තීන්දුව ගැනීමට මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන දිනය ගැන අද තීන්දුවක්?
Read Moreතමාගේ දේශපාලනය වැටී නොමැති බවත්, එසේම, මෙරට ආර්ථිකය වැටෙන්නට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreවර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන්ට මුස්ලිම් ජනතාව ගැන විශල විශ්වාසයක් තිබුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.
Read Moreඑහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා. නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න.
Read Moreජාතික ජන බලවේගයේ රැළිය අද (18) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප‍්‍රතිඥා දිය යුතු බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreරටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන.
Read Moreකතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරනවා.
Read Moreජනතා විමුක්ති පෙරමුරණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ රැළිය ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.
Read Moreපාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.
Read Moreනීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම් පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1913 ක්ෂණික දුරකතන අංකය හෙට (19දා) දිනයේ පටන් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවනම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ.
Read Moreනවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.
Read Moreඇයි අපිට දියුණු වෙන්න බැරිවුණේ අපේ දේශපාලනය නිසාද? ඔව් ඒක අපි පිළිගන්න ඕන. මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මම කරන්න ලෑස්තියි.
Read Moreසිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සමත්විය
Read Moreජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.
Read Moreස්ථාන දෙකෙකදී ත්‍රිරෝද රථ දෙකක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.
Read Moreදින 2-3ක් වයසැති මෙම බිළිඳු මළ සිරුර කගේද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත.
Read Moreආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) සිය උපන්ගම් ප්‍රදේශය වන මැදමුලනට පැමිණියේය.
Read Moreපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ
Read Moreවිවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.
Read Moreඅතුරුගිරිය විහාරස්ථානයකට පසුගිය 10දා පැමිණි සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් අතරින් එක් සැකකටයුතු පුද්ගලයෙක් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.
Read More