අතුරුගිරිය විහාරස්ථානයකට පසුගිය 10දා පැමිණි සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් අතරින් එක් සැකකටයුතු පුද්ගලයෙක් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව පරිදි මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.
Read Moreපොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.
Read Moreග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 5ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් , අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුටම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) නාඋල , කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමවා ජනාධිපතිවරයා පිටත්ව යෑමේ දී ඔහු ගමන්ගත් හෙලිකොප්ටර් රථය ඉහළට එසවිමේ දී නාඋල නගරයේ වෙළඳසැල් දෙකකට හානි සිදුවි තිබේ.
Read Moreවසර ගණනාවක සිට පවත්වාගෙන ගිය හිඟුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකසන මධ්‍යස්ථානයක් ඊයේ (15) දින පස්වරුවේ වටලා විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලික කාර්යාල නිල මුද්‍රා 86ක් සහ ව්‍යාජ සකසන ලද ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreයම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ.
Read Moreචමල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කඳබොඩපත්තුව ඇතුලූ හම්බන්තොට ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේනනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing ) සිදු කෙරෙමින් පවතී.
Read Moreසහරාන් හෂීම්ගේ නුවරඑළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ තවත් සැකකරුවෙකු රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරකට අනුව අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයට සෑම වසරකදී ම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.
Read Moreරටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලූ දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමරා වළ දමා තිබු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම මුලස්ථාන පොලීසියට ඊයේ ( 15 ) සවස නියෝග කෙරුණි .
Read Moreරාජපක්ෂ පවුලෙන් තොරව අද මේ රටට වෙන වැඩක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලැජ්ජා විය යුතු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේය.
Read Moreමෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (16දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 8864ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස්කළේය.
Read Moreනීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreඅත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ මොහොමඩ් රාම්ලාන් (19), සුදේශ් අසංක (18), කෝලිත සිල්වා (34) යන අයයි.
Read Moreදඹුල්ල, මීගස්වැව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගතහොත් බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒ තත්ත්වය ඇති කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreඑයා නම් කරපු අපේක්‍ෂකයා ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙක්. අපි නම් ප්‍රාර්ථනා කරනවා එයාම අපේක්‍ෂකයා හැටියට ඉන්න ඕන කියලා. රටේ නීතියක්, ව්‍යවස්ථාවක් තියෙනවා.
Read Moreඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාළව ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම ලැයිස්තුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවේ.
Read Moreයාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි වසර 05 තුළ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රට ගොඩ නැගිය හැකි, වංචාවෙන් දූෂණයෙන් තොර අපේක්ෂකයාට පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
Read Moreඅපරාධ විමර්ශනයන්ට ආදාළව තම දෙපාර්තමේන්තුවට අසම්පුර්ණ ගොනු ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන ලදි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreගැටලු 06ක් මුල්කර ගනිමින් මේ මස 19 වැනිදායින් පසු ඕනෑම මොහොතක වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More