saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 10130 hours ago

LATEST

රුපියල් කෝටි 2917ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්

calendar_today 2019 අගෝ 20 - 20:51 remove_red_eye - 431  

රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් මාස එකහමාරකට අඩු කාලයකදී වැයකරන ලද රුපියල් කෝටි 2917කට වැඩි මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.

ත්‍රස්ත කටයුතු වෙනුවෙන් ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වහාම මුදාහරින්නැයි ඉල්ලා අද (20) පලෙයි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

Read More

සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ගෝඨාභයගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන එක්සත් ජනපද තානාපතිනී කතා කරයි.

Read More

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

Read More

ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදුවනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගත විමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු ඊයේ (19) වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත වී තිබේ.

Read More

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් අද (20දා) පොරොන්දු වූ බව බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.

Read More

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20දා) නික්ම ගියේය.

Read More

මෙම ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය එළැඹෙන සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

Read More

මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

මැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අද (20) දින අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (19) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.

Read More

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් ධුරයට අසස් කිරිමට කටයුතු කර තිබේ.

Read More

පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.

Read More

උපන් සැණින් තම දරුවා ගලා බසින ජල කාණුවකට විසිකළ බවට හැටන් දික්ඔය වනරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන් පොලීසිය පවසයි.

Read More

දේශපාලනය කියන්නේ මගේ ප්‍රතිපත්තිය. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරනවා.

Read More

කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්‍ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24දා) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

වව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

Read More

තානාපතිනිය තම රාජ්‍යතාන්ත‍්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.