මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබූ පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස හා ශරීර කොටස් අද දිනයේදී යළිත් ගොඩගෙන තිබේ.
අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා රජය සමඟ ජපාන රජය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ.
Read Moreදරුවා විෂය ප්රවිණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන් , සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreතමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.
Read Moreමොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබි මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02) හමුවු බව නාඋල පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක්‍රියාත්මක කරන ලදී.
Read Moreමහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.
Read Moreඉන් අනතුරුව දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කළේය.
Read Moreයාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ආපදාවට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් හතර දෙනෙකු ඊයේ (01) දින නාවික හමුදාව විසින් බේරා ගනු ලැබීය.
Read Moreමෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.
Read Moreසිය නිල මාලදිවයින් සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස මාලදිවයිනට ළඟා විය.
Read Moreඉතා සුක්ෂම ලෙස ඇගළුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreපේරාදෙණිය - පිළිමතලාව දුම්රිය මාර්ගයේ 69 සැතපුම් කණුව හා 70 සැතපුම් කණුව අසළදී පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
Read Moreකුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදියක් නවතා පරීක්ෂාවකට ලක්කර සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා ඇත.
Read Moreකුරුණෑගලදී එළැබෙන 05 වැනිදා පැවැත්වීමට නියමිත ‘සජිත් එනවා ‘ රැලිය නතර කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් දැනුම්දීමක් කර නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
Read Moreකැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreපැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා තිබේ.
Read Moreරජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධයපා මෙම මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreමේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්‍ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.
Read Moreවර්තමාන රජය යටතේ ගතවූ වසර හතරහමාර තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 339.3ක් වැඩ ආරම්භ කර අවසන් අදියරට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුවක් නොමැති බවත් නිසි වේලාවට ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreමෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreඅද (01දා) සිට එළැඹෙන 10 දා දක්වා අලුත් කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාළි පිළිබඳව අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
Read More