saravita-anim2

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 10063 hours ago

LATEST

මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න

calendar_today 2019 සැප් 04 - 15:34 remove_red_eye - 963  

සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ස්ථානාධිපති කොච්චිකඩේ 071-8591631 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 071-3772323 අමතන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බංග්ලාදේශයට බලපා ඇති බරපතල ගංවතුර තත්ත්වයට සහනාධාර ලෙසින් ඩොලර් 50000ක මුදලක් පරිත්‍යාග කිරීමට රජය සූදානම් වෙයි.

Read More

ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

කොළඹ වරාය නගරයේ රජයට අයත් ගොඩකරන ලද ඉඩම්හි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල හා රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට රජයේ අවධානය යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දින දෙකක නිල මාලදිවයින් සංචාරය නිමා අද (4දා) දහවල් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

Read More

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් ‌‌කේන්ද්‍රය පවසයි.

Read More

පිළියන්දල පොලිස් වසමේ 22වට මාවත, පිළියන්දල ප්‍රදේශයේ නිවසක රන් භාණ්ඩ සොර ගැනිමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.

Read More

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (3) දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නවතම බලවේග කට්ටල දුම්රිය වන එස් 14 ඊයේ (03දා) රත්මලාන සිට අළුත්ගම දක්වා පරීක්ෂණ ධාවනයකට යොමුකර තිබේ.

Read More

චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ චීනයේ CEIEC (China Electric import and Export Company) විසින් මෙහි ඉදිකිරිම් සිදුකරයි.

Read More

අමාත්‍යවරුන්ගේ, කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ඇති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය වර්තමානයට ගැලපෙන සේ සකස් කර තිබේ.

Read More

මහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Read More

කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු සිදු කරන ’ක්‍රිකට් ඒඩ්’ සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට පියවර ගත්තේය. එම කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (03දා) ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති කාරක සභා රැස්වීමේදීය.

Read More

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

තමාගේ සහෝදරයා වන අර්ජුන රණතුංග ඇමතිවරයාගේ දේශපාලන ගමනට උදව් කිරීමට තීරණය කළ බව ශ්‍රී.ල.නි.ප. මිනුවන්ගොඩ හිටපු සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.

Read More

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.

Read More

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී අද (03) පැවසීය.

Read More

සහරාන් හෂීම් ත්‍රස්තවාදියා නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලට දැනුම්දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (2) දින වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

පුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

තව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.

Read More

සමස්ත කාලය තුළදී රාජකාරී ඉටුකිරීමට යාමේදී නිලධාරීන් එක්දහස් පන්සිය තිස්පහක් ආබාධිත තත්ත්වට පත්ව තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා පවසා සිටියේය.

Read More

මා ඔයේ අලව්ව පාලම අසළින් නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුව ඇතැයි පොලීසිය පවසයි.

Read More

තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙ‍රේරා මහතා ඉවත්කර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී.ඒකනායක මහතා පත්කළ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(03) පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරපු අපිට සමීප පක්ෂයක් සමග ආණ්ඩුවක් පිහිටවන්න බැරි ඇයි

Read More

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්, සභාපතිවරියක් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වූවාය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.