saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10290 hours ago

LATEST

කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගන්නවා - ගෝඨා

calendar_today 2019 නොවැ 12 - 13:35 remove_red_eye - 291  

විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (11) දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35ක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

යමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.

Read More

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් යටතේ අලුත් වාහන මිලදී නොගැනීම ඇතුළු කොන්දේසිවලට එකඟවීමටත්, මෙම කොන්දේසි කඩ කළහොත් නඩු පවරා මන්ත්‍රීධූරය අහෝසි කිරීමට හැකිවන පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සූදානමින් සිටියි.

Read More

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට පහරදුන් එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයෙක් ඇතුළු පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමාපාණන් කළ ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව එම හිමිපාණෝ සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි නිලධාරින් සහ සෙසු නිලයන් උදෙසා විරෝධාර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි.

Read More

මම ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබාගත් ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය තුළ අවලංගු කර තිබෙනවා. මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.

Read More

බෙන්තොට, කහගල්ල ප්‍රදේශයේ උපන්දින සාදයක් මුවාවෙන් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානය කරමින් සිටි ස්ථානයක් වටලා සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.

Read More

“ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

වැරදිවලට නීතියෙන් දඬුවම් කර ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලන කාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද (11දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.

Read More

කොළඹ කසල නිෂ්කාශනය වෙනුවෙන් අපි සැකසූ ක්‍රමවේදය මේ රජය සම්පුණයෙන්ම වෙනස් කළා. ඒකෙන් පුත්තලමේ ජනතාව අසීරුතාවයට පත්වුණා.

Read More

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ඉල්ලියාස් මහතා මෙහිදී සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කරමින් මෙම ආනමඩුව ජන හමුවට එක්වූයේය.

Read More

වර්තමාන පාලනය එක බිම් අඟලක් හෝ විදේශිකයින්ට පවරා ඇත්නම් එය තහවුරු කරන්න කියලා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා.

Read More

පොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලු දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාවයි.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවත්, ඒ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.

Read More

මෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පො කො ජානක ප්‍රේමසිරි (49559) , පො කො දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින් දෙදෙනායි.

Read More

කොටුව පොලිස් වසමේ ජනපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ හදිසි ගින්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

Read More

කුමන ප්‍රශ්න තිබුණත් රටේ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

Read More

ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

Read More

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිත ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී නැමැත්තාට ජනපති සමාව දීම සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා විසින් ඉවත් කරගෙන තිබේ.

Read More

මන්නාරම දිස්ත්‍රීක්කයේ පවතින සංවර්ධන ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්නාරම් රදගුරු එමානුවෙල් ෆනැන්ඩෝ හිමිපාණන් සමග පැවත්වුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.