saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10203 hours ago

LATEST

මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළසිරුරක් හමුවෙයි

calendar_today 2019 දෙසැ 01 - 14:50 remove_red_eye - 1817  

යාපනයේ කයිට්ස් මණ්ඩතිව් මංසන්ධියේ තිබි මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් ඊයේ (30) දින සවස යාපනය කයිට්ස් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට බාධාවක් ඇතිවුවහොත් එය විසඳා ගැනීමට සහය ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මඩකලපුව කාන්චරම්කුඩා වේකන්ද වෙල්යායේ අත්හැරදමා තිබුණු අත්බෝම්බ 24ක් විශේෂ පොලිස් බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගින් ඊයේ (30) සොයාගෙන එම ප්‍රදේශයේ නිෂ්ක්‍රිය කල බව කොක්කටිච්චෝලයි පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති දියණියකගේ මළ සිරුරු ඊයේ (01දා) සොයාගත් බව පදියපැලැල්ල පොලීසිය පවසයි.

Read More

පුජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට නැගිම රටට ලොකු විනාශයක් ගෙන එන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පැවසීය .

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙට ( 2) සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින කිසිදු අයදුම්කරුවෙකුට ගැටලුවක් ඇති නොවන ආකාරයට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.

Read More

නොකඩවා ඇඳ හැලෙන මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු හතරක් විවෘත කිරිමට කටයුතු කල බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා අද ( 1 ) දින පැවසිය.

Read More

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා අත්නලගලු ඔයේ සහ ඊට සම්බන්ධ අතුගංගාවල පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

Read More

පොලිස් ඇසට වැලිගසා කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස මත්කුඩු ජාවාරම කරගෙන ගිය ඡාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු ග්‍රැම් 10ක් සමග රත්ගම රිල්ලඔ ප්‍රදේශයේදි ඊයේ (30) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් රත්ගම විශේෂකාර්යබලකා කඳවුර පවසයි.

Read More

රට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් පොලීසියට වාර්තා වන්නේ දොළහෙන් එකක් පමණක් බව නීති දිසාව සහ විනය කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය අසල පහත්බිම් වල පිහිටි නිවාස 30ක් පමණ ජලයෙන් යටවු බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ඊයේ (30දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නිලධාරීන් අතර සුහඳ හමුවක් ඊයේ (29දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබේ.

Read More

නොයෙකුත් ස්ථානව සිටින යාචකයින් පොලීසි මගින් ඉවත්කරමින් ඔවුන්ව රිදියගම ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානට ගොස් රඳවා තැබිය යුතු බවට පොලිස් මූලස්ථානය මගින් පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි යන තොරතුර අසත්‍ය බව පොලිස් මූලස්ථාන පවසයි.

Read More

කොස්ලන්ද අමු පිටි කන්ද තේ කර්මාන්ත ශාලාව අසළ කන්දේ කොටසක සිදුවූ නාය යාමක් හේතුවෙන් ඒ අවට අවදානම් කලාපයේ පදිංචි පවුල් 28ක පුද්ගලයින් 91 දෙනකු අද (30දා) ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍ර සේන මහතා පැවැසීය.

Read More

නව රජය යටතේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද (30දා) පොළොන්නරුවට පැමිණියේය.

Read More

නාඋල, බෝගස් බොබැල්ල ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී ඇතැයි නාඋල පොලීසිය කියයි.

Read More

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාවක පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

තමන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පමණක් පැයක පමණ ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස නම්කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

ප්‍රහාරකයා පුපුරණ ද්‍රව්‍ය රැගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බව පොලීසිය විශ්වාස කරයි.

Read More

පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කරමින් පුබුදු ජයගොඩ මහතා විල්පත්තු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පදිංච් කිරීම පිළිබඳව සඳහන් කිරීමේදී නාවික හමුදාව සම්බන්ධ කරමින් සිදුකරන ලද ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒවා පදනම් විරහිත බවත් එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් නාවික හමුදාව සඳහන් කරයි.

Read More

තම ධූර කාලයේ දී ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩවීමක් හෙට (30දා) සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කටුනායක ගුවන්තොටුපළ මගීන්ගේ පහසුව සඳහා පිවිසුම් පරියන්තයේ සිට පිටවීමේ පරියන්තය දක්වා නව බස් රථ සේවාවක් ඇරඹමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.