saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10198 hours ago

LATEST

සාග් පළමු රන් පදක්කම රනුක ප්‍රභාත්ගෙන්

calendar_today 2019 දෙසැ 02 - 16:06 remove_red_eye - 943  

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක ප්‍රභාත් ප්‍රභාත් අද (02දා) සමත් විය.

ශ‍්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

පරිසර පොලීසියට වගකීමක් තිබෙනවා කුණු සුද්ද කරලද කියලා බලන්න. කුණු සුද්ද වෙලා නැත්නම් ඒවා කරවන්න ඕන. කම්කරුවෝ ලවා ඒ වැඩේ කරවනවා. එහෙම නැතිව ඒක පොලීසියේ රාජකාරියේ කොටසක් නෙමෙයි.

Read More

ආහාර එතුම් (Lunch Sheets) නිශ්පාදකයින් හා වෙළඳුන් විසින් එම ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයක ඇතුළත් විය යුතු තොරතුරු සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (02) දින වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.

Read More

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් ලබා දීමට නොහැකි තරමට දෙමළ නායකත්වයන් යල් පැන ගොස් කල් ඉකුත් වි ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබාදීමට විකල්ප නායකත්වයක් සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

Read More

උතුරු, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල තැනින් තැන හෙට දිනයේදී රාත්‍රී කාලයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ව්‍යාජ ඇල්බේනියාවට අයත් වීසා ගුවන් ගමන් ඉදිරිපත් කර , ඉරානයේ දේශසීමා තරණය කරමින් , යුරෝපයේ ඇල්බේනියාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (1) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දි තිබේ .

Read More

කොළඹ පිරිසිදු කිරීම, කාර්ය මණ්ඩලය අඩුකිරීම, වාහන අඩු කිරීම ගැන අපි ප්‍රශංසා කරන්න ඕන.

Read More

නුවරඑළිය, වලපනේ, මුංවත්ත, මලපට්ටාව ප්‍රදේශයේ සිදුව ඇති නායයාම තවදුරටත් සක්‍රීය වීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසයි.

Read More

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හිදී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගත් බවට වන සිදුවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිළිතුරක් ලබාදිය හැකිවෙනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මම ඉවර නෑ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකල් අවසන් හුස්ම යනකල් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.

Read More

රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර, ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමග අනාවරණය කර දෙයි.

Read More

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ බැංකු තුළ මෙරට ජනතාවගේ මුදල් පවතින හෙයින් ආයෝජකයින් පැමිණෙනවානම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.

Read More

නිවාස හානි 49 හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 3කට හානි,ස්ථාන රැසක ගමනා ගමනයට බාධා,ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි

Read More
සා.පෙළ ඇරඹේ
2 12 2019 09:16:00
0 223

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02දා) දින සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතකදී පැවැත්වේ.

Read More

බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවෙන් ඉවතට?

Read More

කුඩා කාලයේ ඉඳන්ම අපේ පවුලේ අහිංසකම පුද්ගලයා තමයි මම. ඒ වගේම මම හමුදාවට බැදෙද්දි අපේ පවුලේ අය කිව්වේ මහින්ද (මහින්ද රාජපක්‍ෂ) හමුදාවට ගිහින් මම දේශපාලනය කළා නම් හොඳයි කියලා

Read More

පසුගිය රජය මගින් කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට පියවර ගනු ලැබූ කටුපොල් තහනම ගැසට් කිරීම මගින් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බැව් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්තවිල චන්ද්‍රජෝති හිමියෝ පැවසූහ.

Read More

පවතින අධික වර්ෂාපතනයත් සමග මුලතිව් වවුනිකුලම් වැව ආරක්ෂා කර ගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කොට ඇත.

Read More

මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් හා මාධ්‍ය වේදින්ගේ නිදහස ආරක්ෂා කරමින් නිදහස් මාධ්‍යයක් රට තුළ ස්ථාපිත කරන බව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් දෙසීයක පුද්ගලයින් අටසියක් පමණ අද (01) දින වනවිට බලපෑමට ලක්වි ඇතැයි ද නායයෑම් අවදානම නිසා පවුල් 77ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර කඳවුරු තුනක රඳවා ඇත.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී නොවැම්බර් 17 වනදා අවසන් කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කරමිනි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්ව ගතවූ දින 10 තුළ එළැඹි තින්දු තීරණ රටේ ප්‍රගතිය වෙනුවෙන් මනා පිටුබලයක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (01) පැවැත්විණි.

Read More

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ Wu Jianghao මහතා අද දින (01 ) අරලියගහ මැදුරේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

Read More

පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ පාලු ළිඳක තිබි ඊයේ ( 30) සොයා ගත් දෙදරු මවකගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා පොලීසියට නියෝග කර තිබුනී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.