ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලදි.
වෘත්තියෙන් නීතිඥවරියක වන සාගලා අභයවික්‍රම මහත්මිය මහනුවර ප්‍රදේශයෙන් නීතිඥ වෘත්තීයට පිවිස වසර 17 ක පමණ කාලයක් පුරා අපරාධ හා සිවිල්, කාන්තා හා ළමා ක්ෂේත්රවලට අදළව කටයුතු කරනු ලබනු ලබයි.
2008 වසරේ දී නිවාස රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි. නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය හෙට (27දා) දින සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

popular news
-
Vernon Saturday, 28 December 2019 04:38 PM
Congratulations When issuing such selections it is better to state these names were approved by the Secretary’s Bureau of Presidential Secretariat as Openness and transparency are key ingredients to build accountability and trust, which are necessary for the ... Is this applies to Mr. Kumarasiri සිරිසේන, චෛර්පෙර්සෝන් ඔෆ් of SLT. For openness we would expect fair play in selecting new Chairman and Board of Directors of SRI LANKA TELECOM
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

