saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10109 hours ago

LATEST

මහා භාරකාරවරයා සතු වත්කම් වලින් වැඩි ආදායමක් ලබා ගත යුතුයි - නිමල්

calendar_today 2019 දෙසැ 24 - 19:50 remove_red_eye - 551  

මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

වතු නිවාස පේළියක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් පහර දිමෙන් තුවාල ලැබු පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (24) දින ඇතුලත් කර ඇත.

Read More

මේ රටේ අපක්ෂපාතී විය යුතු කතානායකතුමන් කොළපාට ඇදුම් ඇදගෙන මේ කරන විකට රංගනය නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුවත් දෙකම ඉතාම පහත් මට්ටමකට ඇද දමන්න කරු ජයසූරිය මැතිතුමන් කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම කණගාටුවෙන් සදහන් කරන්න ඕනෑ

Read More

මගි ප්‍රවාහන දුම්රියන්වල එන්ජිම තුළ දුම්රිය රියදුරන් හැර වෙනත් අයට ගමන් කිරිම දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අවස්ථාවක ඇතැම් දුම්රිය එංජින් තුළ රියදුරන්ට හිතවත් පිරිස් ගමන් කරන බව මගීහු චෝදනා කරති.

Read More

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මේ මාසයේ සිට 6෴ක බස් ගාස්තු ඉහළ යාමක් තිබුණත් එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරයි.

Read More

(UPDATE) හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.

Read More

යුද්දෙන් පසුව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතුවල නිරත රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් උතුරු පළාත තුළ වර්ග මීටර් 955, 511 ක භූමියක් තුළ බිම්බෝම්බ 20,984ක් සොයාගෙන ඇති බවට එම සංවිධාන කියාසිටිති.

Read More

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් හිඟුරක්ගොඩ තෙමහල් පොදු වෙළඳසංකිර්ණ ගොඩනැගිල්ලකට නැග ඊයේ (23) දින පස්වරුවේ සිට අද (24) දින දක්වා විරෝධතාවයක යෙදි සිටියි.

Read More

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට භාජනය වි පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 32 ක් අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා රුපියල් 45 ක් වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

Read More

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

Read More

පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී, රණවිරුවන් හිරේ දාද්දී, ස්වාමින් වහන්සේලා හිරේ දාද්දී පන්දම් පත්තු නොකර ඒ කිසි දෙයකට විරුද්ධ නොවුණ එජාපය චම්පික හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියේදි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ සදහා පන්දම් පත්තු කිරිම විහිලුවක් බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

මොන පොරොන්දු දුන්නත් අද ජනතාව පොරොන්දුවලට නොවැරටෙන බවට ජනතාව විසින්ම පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී ආදර්ශයක් ලබා දුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.

Read More

හාල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ හාල් මාෆියාව සිදුකරන දෙදෙනෙක් බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප‍්‍රශ්නය විසඳිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය .

Read More

අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.

Read More

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්‍රියදර්ශණ ද සිල්වා මහතා පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.

Read More

රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ඒ අනුව අද (24දා) ආරම්භවන මෙම විශේෂ දුම්රිය සේවය 27 දා හා 29 දා යන දිනයන්වලදී ක්‍රියාත්මක කිරීමට.

Read More
පාඨලීට ඇප
24 12 2019 10:24:00

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) නියෝග කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Read More

මෙම නව රථාවහන සැලැස්ම පසුගිය දින කිහිපය තුළදී පෙරහුරුවක්ද සිදුකර ඇති අතර එය සාර්ථක වීම මත එය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

Read More

කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.

Read More

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රි‘රෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Read More

රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.

Read More

ගමට ගෙයක්, යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිද නිවාස 14022ක් ඉදිකිරිමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.