අගවිනිසුරු නම් කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි. එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.
ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (11දා) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More2015 ජනවාරි 8 දා ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.
Read Moreශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreරට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිදුවීමට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදීමෙන් පසුව ඔහු බන්ධනාගාරයෙන් පිටවගොස් තිබේ.
Read Moreතරුණියකට පහර දුන් බවට සැක පිට බකමුණ පොලිස්ථානයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිනෙකු (11දා) අත්අඩංගුවට ගෙන ඇති බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.
Read Moreමෙම ගින්නෙන් එහි නතර කර තිබූ යතුරු පැදි 47ක් හා ත්‍රිරෝද රථයක් විනාශ වී තිබේ.
Read Moreවර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreනව තාක්ෂණික අධ්‍යාපනයක් රට තුළ ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreවතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreනව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිකාව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුනී.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 දා කටුනායකින් ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බැව් සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැර ඇති බවත් එය මුඵමනින්ම සාවද්‍ය බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප්‍රහාර ප්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත්රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreරට ඉදිරියට යැමට නම් ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් නිර්මාණය කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreපිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්රජාතන්ත්රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමඟින් පිළිබිඹු වන්නේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවිමක් හෝ විශ්වාසයක් හෝ නෙමැති බව පෙන්වා දුන්නේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී වු පිරිසක් නැවත නිවෙස් බලා යමින් සිටියදී, රිදිමාලියද්ද, ඌව තිස්සපුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකගේ වෙළෙදසැලට රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර, මන්ත්‍රිවරියටද පිරිස් පහරදී කරදර කිරිම හේතුවෙන් ප්‍රතිකාර සදහා පහරකෑමට ලක් වු මන්ත්‍රීවරිය මහියංගණ මුලික රෝහල වෙත ඊයේ (09) දින රාත්‍රී ඇතුලත්ව ඇත.
Read Moreහබරාදුව නගරයේ වෙළඳසැලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.
Read Moreජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිකව අපේ පක්ෂයේ කණ්ඩායම් ඉදිරිපත් කරනු ලබන බවද නව දේශපාලන සම්ප්රදායක් මෙරට ආරම්භ කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
Read Moreවලංගු විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳිසිටි බංගලාදේශ ජාතිකයකු ඊයේ රාත්‍රි (09) බුස්ස පන්සල පාරේ කුලි නිවසක නතරවි සිටියදි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.
Read Moreඋපාධිධාරීන් පනස්හතර දහසකට 2020 වසරේ ආරම්භයේදි රජයේ රැකියා ලබා දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් මස 01 වැනි දින සිට මෙම මස 09 වැනි දින දක්වා අතර කාලය තුළ ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreසජිත් සමග එකතුවෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා පැවසිය.
Read Moreනව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (9) දින නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කළහොත් මේ රටේ පවත්වන අන්තිම ප්‍රජාතන්තවාදි නිදහස් මැතිවරණය මෙය වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
Read More