එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමට සූදානම්ව ඇති බව දැන ගන්නට ලැබී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප
ජේ.සී. ගමගේ, කේ.එන්.එස්. කොටුවේගෙදර, ජයනාත් ජයවීර, කේ.එච්.පී. ප්‍රනාන්දු, එම්.ඩී. විජේසුන්දර, ඒ.එස්. හේවාවිතාරණ, බී.ඒ.එල්. රත්නායක සහ එස්.එස්. වඩුගේ යන මහත්වරු මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.
Read Moreතරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපළ තුළ අද (09දා) උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා ගුවන් ගමන් කීපයක් ප්‍රමාද වී, ගුවන් මගීන් රාශියක් අසීරුතාවයට පත් විය.
Read Moreරටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreහෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ.
Read Moreදකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සිසුන්ට නේපාලයේ දී ම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreමෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව සහ 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.
Read Moreහිට්ලරුත් ආවේ ඡන්දෙන්. වෙජිටේරියන් තමයි. හැබැයි ලක්ෂ 60ක් මැරුවා. මෝරු ඇතිකරලා සුදු වෑන් ගෙනාපු නායකයෙක් නෙමෙයි.
Read Moreජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්රමුඛ පොලීසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපිල්ලෙයාන්, වර්දරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සමග ඇති රහස් ගනුදෙනු පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් එල්ල කර තිබේ.
Read Moreඑළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ.
Read Moreගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, යාපනය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය යන ආයතනවල පරිපාලන කටයුතු වෙනුවෙන් නව බලයලත් නිලධාරීන් පත්කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කටයුතු කර තිබේ.
Read Moreහිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලව්වා දැන් සැලසුමක් තිබෙනවා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න කියලා කියවගන්න.
Read Moreරාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.
Read Moreකොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.
Read Moreපසුගිය දින තුනක කාලය තුළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.
Read Moreමුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අද (8දා) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.
Read Moreපරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.
Read Moreතමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.
Read Moreදකුණු ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන දිගුවේ පළමුවන කොටසේ කිලෝමීටර 30ක් ජනතා අයිතියට සූදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.
Read Moreක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්යායපත්රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.
Read Moreමේ සඳහා හේතු වී ඇත්තේ ක්‍රීඩා පනත් කෙටුම්පත ඊයේ (07දා) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණද එය ඇතුළත් නොකිරීමයි.
Read Moreමෑතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.
Read Moreසංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.
Read Moreසමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා කරමින් නැවතත් ජනතාව මුලා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව මුලා වෙන්නේ නැහැ.
Read More