saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9748 hours ago

LATEST

ජනපතිට ලැබුණ තෑගි හා සිහිවටන කෞතුකාගර දෙපාර්තමේන්තුවට

calendar_today 2019 නොවැ 13 - 12:32 remove_red_eye - 3211  

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12දා) පස්වරුවේ විවෘත කෙරිණි.

2015 ජනවාරි අටවනදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරික්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයඳුම්පත් 54ක් අතරින් තැපැල් ඡන්ද අයදුම්පත් පත් 43ක් ප්‍රතික්ෂේප වීම ගැන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

(INTERVIEW) පවුලේ අය කාර්යමණ්ඩලය සඳහා බඳවාගැනීම තහනම් කිරීම, මන්ත්‍රීවරුන්ට ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නියැළීම තහනම් කිරීම, වරප්‍රසාද අහෝසි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් අපි විසින් කර තිබෙනවා.

Read More

(INTERVIEW) කිසිම ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට රජයේ මුදලින් අලුතින් වාහන ගෙන්වන්න බැහැ. ඒ ආදර්ශය දෙන්නේ මමමයි. මම අලුතින් මට කිසිම වාහනයක් ගේන්නේ නැහැ. වැටුප්, නිල නිවාස කිසි දෙයක් ගන්නේ නැහැ.

Read More

(INTERVIEW) අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ජනමාධ්‍ය නිදහසට බාධා කරන්න මගේ ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.

Read More

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

Read More

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් මේ රටෙනුත්, දැයෙනුත් සමාව ඉල්ලා සිටින බව නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජනාධිපති සමාව ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අනුව බැවින් වහල මත නැගී උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

Read More

තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප රු.දහසක් දක්වා වැඩි කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති ධුර අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී තිබේ.

Read More

කොළඹ නගරයේ සුළගේ පවතින දූවිලි අංශු ප්‍රමාණය හෙට (13දා) දිනයේ යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Read More

උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ එක්දරු මවක් ඊයේ (11) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී අද (12) දින එම මළ සිරුර හමුවූ බවට අක්කරායන් පොලීසිය පවසයි.

Read More

වර්තමානය මෙන්ම අනාගතය විනාශ කර දමමින් තිබු මත් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් ඉටුකළ මෙහෙවර රටේ සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදාත්මකව අගයන බව ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ පවසති.

Read More

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 න් 16ක් නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .

Read More

අපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩෙනිම්, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්නෙත් අපියි.

Read More

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවකවදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටු කිරීම සඳහා විශේෂ ජනාධිපති උපදේශකවරයෙක් ජනාධිපති වූ වහාම පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැමිණිලි 451 ක් අද (12) වන විට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබිණි.

Read More

මීට පෙර අතුරුලියේ රතන හිමියන් මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළ බව එම පුද්ගලයෝ පෙන්වා දෙති.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟදැක්වීම් විවිධ කතා පතුරුවා හැරීම සමහර අයට පපුවේ අමාරුව සෑදීම හා ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බවත් එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ගාල්ල නගර සභාව ඉදිරිපිටද සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 33ක් මිලිග්‍රෑම් 600ක් සමඟ ඊයේ (11) දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය 011-2673581, 011-2675651 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (11) දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35ක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

යමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.