saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10022 hours ago

LATEST

අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්න - ප්‍රසන්න

calendar_today 2020 ජන 13 - 12:50 remove_red_eye - 523  

සංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් දෙයි

චීනයේ, ඇමෙරිකාවේ හා රුසියාවේ නියෝජිතයන් තිදෙනෙකු අද (13දා) හා හෙට (14දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

Read More

හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

Read More

විවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇති වන බවත් අපි මේ සැකය දුරු කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ආරාධනා කර තිබේ.

Read More

සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් හඬපට පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අද (13දා) ආරම්භ වීමට නියමිතය.

Read More

ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV)විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමේ කොමිසම මෙම සතියේදී පත් කරන ලෙසට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

රත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකුට 11දා පෙරවරුවේ පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලීසිය පවසයි.

Read More

ඉදිරියේදි මේ රටේ නායකයා වෙන්නෙත්, පක්ෂයේ නායකයා වෙන්නෙත් වෙන කිසිවෙකුත් නොව සජිත් ප්‍රේමදාස මහතා යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාගේ හඬපට එළියට දැමිම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත්, එයින් අපි අපේ අනාගත පරපුරට වැරදි මාර්ගයක් පෙන්වා දී ඇතැයි හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පැවැසීය.

Read More

ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊළඟ මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අපේ රටේ දරුවන් පිටරටවල අධ්‍යාපනයට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්‍යාතාවයක් අසර්බය්ජානයේ සිදුවු මරණවලින් හෙළිවෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්යා බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරිමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.

Read More

රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පළිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීම් සිදු නොකර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.

Read More

දේශපාලකයාද, රජයේ නිලධාරියා ද, පොලිස් නිලධාරියා ද යන්න නොබලා නීතිය සැමට සමව ක්‍රියාත්මක කළ යුතු බව වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම මුදල ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

Read More

හඬපටි මඩපටි ගැන කතාකර කර සිටිනවා වෙනුවට මේ රටේ ආර්ථිකය විනාශ කළ බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන් නිසි තැන සිටවිය යුතුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

ජාතික ජන සංහාරයක් වැනි ක්‍රියාවක් කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහරෝහලේ නාරිහා ප්‍රසව වෛද්‍ය සාෆි සිහබ්දින්ව නැවත සේවයේ පිහිටුවා ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු මෙනවියගේ පියා නීතිවිරෝධි මත්පැන් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි වෙන්නප්පුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය හා ජීනිවා ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

ජාතික සමඟිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා නොවිය යුතු බවත් ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිත බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ සිටිමට සුදුසු පුද්ගලයෙක් නොවන බවත් එතුමාව මුල්ලේරියාවේ මානසික රෝහලේ තබා ඉතා ඉක්මනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .

Read More

සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතින්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමේ තවත් පියවරක් වශයෙන් උතුරු මුහුදු වෙරළ තීරයේ කඩොලාන පැළ දහසක් රෝපණය කොට මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කොට ඇත.

Read More

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.