saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10038 hours ago

LATEST

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය හෙට

calendar_today 2020 ජන 09 - 18:40 remove_red_eye - 880  

2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ඉරානයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් පමණ සිටින බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු වන ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.

Read More

මාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා රුපියල් ලක්ෂය බැගින්වු ඇප දෙකක් මත මුදාහැරිමට මාතලේ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කළේය.

Read More

ඒ අනුව ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 27 න්, පාසල් 03 ක් ඇගයීම් කාලය තුළ දී සම්පූර්ණයෙන් වසා තබන අතර පාසල් 24 ක් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.

Read More

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදි , විවිධ හිරිහැර , කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (9) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

Read More

බත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.

Read More

භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Read More

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

කොළඹ පාක් ස්ට්‍රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.

Read More

නඩුවලදී නීතිඥවරුන් යොදවා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය පසිඳවා ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් වන බැවින් නීති ආධාර සේවය තවදුරටත් පුළුල් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා අලුතෙන් බස් රථ 500ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වත්මන් රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමිව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ 2020 සදහා උතුරු පළාතට පොලිස් නිලධාරින් 2000ක් බදවා ගැනිමට නියමිතය.

Read More

2020 යල කන්නයේ සිටි වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වූ වෙරළ තීරයත්, කලුතර කැලිඩෝ වෙරළ තීරයත් වැලි යොදාගනිමින් නැවත ප්‍රතිපෝෂණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

“විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.”

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More

මන්නාරම කරිසල්පාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව සිදු කළ වැටලීමකදී හක්බෙල්ලන් 477ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.

Read More

දින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබේ.

Read More

වෙළෙඳ පොළ එළවළු මිල ගණන් තවමත් සාමාන්‍ය මට්ටමට පත්ව නැතැයි වෙළෙඳ පොළ සොයා බැලීම්වලදී වාර්තා විය.

Read More

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) නීත්‍යනුකූල ආයතනයක් නොවන නිසා එය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Read More

දිවයිනේ තෙදින නිල චාරිකාවක නිරතව සිටී සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති කසිවිස්වනාතන් ෂන්මුගම් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

බිළිඳා රත්නපුර රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රත්නපුර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.