saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 9577 hours ago

LATEST

පළමු වෙඩි මුරය ඇල්පිටියෙන්

calendar_today 2019 ඔක් 12 - 17:54 remove_red_eye - 479  

ඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව නිසා, එරටට ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

Read More

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 15ක් වන දැරියක් හා අවුරුදු 18ක් වන තරුණයෙකි.

Read More

ඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.

Read More

අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් - සටන්කාමී නායකත්වයක් ” තේමාව කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව ඔක්තෝබර් 13 වන දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Read More

දෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සේ මිනිස්සු වන්දනා ගමන් ගියේ කතරගමට නෙවෙයි තංගල්ලට බවත් එදා සිදුවූ වැරැද්ද හරිගස්සන්න අද ජනතාව බලාගෙන ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි .

Read More

අද ගෝඨලා මහින්දලා මේ සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ මේක ජිවිතයයි මරණයි අතර සටනක් බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

Read More

මෙරට තහනම් වල්නාශක ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ඉතා රහසිගතව ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ඊයේ (10 ) දින රාත්‍රියේ හැකිවිය.

Read More

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්විණි.

Read More

ඇල්පිටිය මැතිවරණය සාමකාමී හා නිදහස් අයුරින් පැවැත්වුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරිම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75කට ආසන්න අගයකට පැමිණ තිබුණි.

Read More

රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය.

Read More

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (10) දින අම්පාර, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් සමරනු ලබන, ඔක්තෝම්බර් මස 11 වන දිනට යෙදී ඇති, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි.

Read More

ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන විට රට මිස පවුල්වාදය තෝරා නොගන්න යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍ර දේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය අද (11දා) රාත්‍රී 10.00 වන විට නිකුත් කිරිමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීම/වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත් පැකේජ 11කින් තුනක් චීන සමාගම් ද්විත්වයකට හිමිව තිබේ.

Read More

පරාජයවූත් ජරාජීර්ණවූත් මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කිරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Read More

එම ව්‍යාපෘතියේහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත් වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 9.04ක් (ශ්‍රී ලංකා රුපියල් 162,293,621ක්) වෙන් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍ර්මදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ ජනතාව වෙත තම ගෞරවනීය ආචාරය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අවුරුදු 52ක් වන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙසේ මියගොස් තිබේ.

Read More

තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10දා) භාර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.

Read More

ඒ අනුව කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.