saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 9569 hours ago

LATEST

ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය තුනට කැඩෙයි

calendar_today 2019 ඔක් 14 - 08:56 remove_red_eye - 7074  

ශ්‍රීලනිපයේ ආසන සංවිධානයකවරු 183ක් පොහොට්ටු අපේක්‍ෂයා පරාජය කිරීමට කටයුතු කරනවා

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රජයේ මුද්‍රණාලයේ වැඩ දෙගුණ තෙගුණ වී ඇති බව ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම්දෙන ලෙසට එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

Read More

ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ.

Read More

ප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

යාපනය, මඩකලපුව හා රත්මලාන යන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මීට පෙර පසුගිය බ්‍රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය

Read More

නොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

Read More

සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ

Read More

අවිස්සාවෙල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයකට වටලා තරුණයින් 21ක් තරුණියන් 04ක් අත්අඩංගුවට ගත් බව පොලිිය පවසයි.

Read More

වසර දෙකක් තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 දෙනෙකු මිය ගොස් තිබේ .

Read More

වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

මෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්‍රකාශයට පත් කළේය.

Read More

පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට සේරුනුවර පොලීසිය සමත්ව තිබේ.

Read More

ඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව නිසා, එරටට ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

Read More

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 15ක් වන දැරියක් හා අවුරුදු 18ක් වන තරුණයෙකි.

Read More

ඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.