saravita-anim2

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 9985 hours ago

LATEST

නත්තල් කැරොල් මුදල් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට

calendar_today 2020 ජන 19 - 13:14 remove_red_eye - 1022  

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

Read More

අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.

Read More

2019-2020 වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බී.ඩබ්ලිව්. හේමන්ත මහතා කියා සිටිහ.

Read More

සංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්

Read More

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.

Read More

දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17දා) යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

විදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ වී මිලදී ගැනීම ක්‍රමවේදය ගැසට් මගින් නීතිගත කරන්නැයි ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටී.

Read More

එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වන කරුණාඅම්මාන් හදුන්වා දුන් බවද උන්වහන්සේ සඳහන් කරති.

Read More

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල් කිලෝ 85,000 නැවත එම සහල් මෝලට නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් යූ. කේ. පැල්පොල මහතා ඉදිරියේ අද (17දා) කරුණු ඉදිරිපත් කළේය.

Read More

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය.

Read More

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.

Read More

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.

Read More
හෙට වැස්ස
17 01 2020 13:13:00
0 856

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක හෙට (18දා) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.

Read More

ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.

Read More

පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය.

Read More

කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

Read More

මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

Read More

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.