saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9411 hours ago

LATEST

කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි

calendar_today 2019 නොවැ 17 - 13:14 remove_red_eye - 344  

කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

Read More

ජනතා තීරණයට ගරු කරමින් තමන් කටයුතු කළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මේ අවස්ථාවේදී රටට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය අවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.

Read More

අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල බල ප්‍රදේහයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 278804ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 342223ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල බල ප්‍රදේශයේ ජය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජය හිමි කර ගෙන තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 482920ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමිකර ගෙන තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙත තිබේ.

Read More

“අප ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන විට, සියලු ශ්‍රී ලාංකිකයන් මෙම ගමනේ කොටස් කරුවන් බව අප මතක තබා ගත යුතුය. අපි මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ගෞරවාන්විතව හා විනයගරුකව සාමකාමීව ප්‍රීති වෙමු”

Read More

කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 277913ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

’’පොදුජන පෙරමුණට සහාය දුන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තැබූ සෑම අයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඔබව පහතට දමන්නේ නෑ’’

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ තහනම් ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන තලවකැලේ ලිදුල නගර සභාවේ උපසභාපති ලෙච්චිමන් භාරතිදාසන් මහතා ඉකුත් (15) රාත්‍රියේ තලවකැලේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.රාමවික්‍රම මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව මේ මස 18 දින කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 466148ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 259673ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය බල ප්‍රදේශයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජය ගෙන තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ පරාජයේ වගකීම භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

ජනතාවගේ තීරණයට ගරු කන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ බල ප්‍රදේශයේ ජය ගෝඨාඪය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.