saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9409 hours ago

LATEST

දුම්වැටි තොගයක් සමඟ කතක් රේගුවේදි අත්අඩංගුවට

calendar_today 2019 නොවැ 17 - 22:35 remove_red_eye - 351  

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

ජනපති සතුට
17 11 2019 21:10:00

2019 පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ප්‍රකාශයට පත්කිරිමත් සමඟ රට පුරා ජනතාව සිය සතුට පළ කිරිමට කිරිබත් උයමින් රතිඥඥා පත්තු කරමින් තම සතුටු භුක්ති විදි ආකාරය විවිධ ප්‍රදේශවලින් දැක ගත හැකි විය.

Read More

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබිම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි අද (17දා) අවසන් කළේය.

Read More

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

Read More

ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන කරුණු ඉටු කිරීම සඳහා දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙනු ඇතැයි අපේක්ෂා කරමු.

Read More

අද (17) දින පැවති 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවු තම ජන්දදායකයින්ට මෙන්ම ඒ සඳහා කැපවු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

’’ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි.’’

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම සුභ පතන බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.

Read More

ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරිම පාලනය කිරීමට නොහැකි වීමයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255/සජිත් ප්‍රේමදාස මහතා - 5564239/අනුර කුමාර දිසානායක මහතා 418553

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු සියලු දෙනාට හෘදයාංගමව ස්තූතිය පුද කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත් පැමිණියේය.

Read More

ඡන්දයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18දා) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

Read More

ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11දා) අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේදී පෙ.ව. 11.00ට ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More
නව ජනපති
17 11 2019 14:31:00

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නියත ජයග්‍රහණයක් අභියස සිටියි

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 855870ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 187821ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

ඊයේ (16) පැවති ජනාධිපතිවරණයේ දි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරිම සදහා ඡන්දය ලබාදුන් දකුණු පළාතේ ජනතාවට තමන් හිස නමා ආචාරය පුදකරන බව දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

Read More

ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

Read More

පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

Read More

ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස 52983 - ගෝඨාභය රාජපක්ෂ 16986

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.