ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගතවන පශ්චාත් මැතිවරණ කාලසීමාව සාමකාමී බවත් කිසිම බරපතල සිදුවීමක් වාර්තා නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ මනිපායි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පල්ඩි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreවන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.
Read Moreවන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කෝපායි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreමේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාසයේ ජය තියුණු සටනකින් පසුව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 140කිනි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreනුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read More