ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.
මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇති අතර ගිණුම අවහිර කිරීමට හේතුවෙන ට්විට් සමාගම විසින් දන්වා නොමැති බවද වාර්තා වෙයි.
