මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළව පුණ්‍ය කාලය අද අපරභාග 1.59ට ආරම්භ වන අතර පුණ්‍ය කාලය අවසන් වනනේ අද රාත්‍රී 2. 47ටය (එනම් 14 වැනි අඟහරුවාදා එළිවෙන පාන්දරයට)ය.
ඒ අනුව අද අපරභාග 1.59ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වාතාවත්වල යෙදීමද (පවතින තත්ත්වය හේතුවෙන් නිවසේ සිටම) අපර කොටස තුණ එනම් රාත්‍රී 8 පසුවූ විනාඩි 23 සිට 14 දා පන්දර 2.47 තෙක් දකාව ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකැත් ඉටුකළ යුතු වෙයි.