- Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X හි අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ්
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබේ.
Read Moreහෙරෙයින් කිලෝ 192ක්, පිස්තෝල 10ක් හා මැගසින් 19ක් සමග කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය බවට පත් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගා තිබෙන අතර, එම පෙරමුණ දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 වසරේ සිට 2019 දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීමේ කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති අතර, ඊට අදාළ පැමිණිලි එළඹෙන පෙබරවාරි 10 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතය.
Read Moreචීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.
Read Moreඅඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපසුගිය රජය විසින් ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 604ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරස් අවදානම හේතු කොටගෙන සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreවිදේශයන්ගෙන් ලැබෙන පාර්සල් හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ජනතාව තුළ අනිසි බියක් පවතින අතර භාණ්ඩ මගින් මෙම රෝගය පැතිර යාමේ අවධානම ඉතා අවම මට්මක පවතින බව රජය සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය නවෝත්පාදන හා තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් කරමින් ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (29දා) පැවැත්විණි.
Read Moreමෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවේ අවුරුදු 18-19ත් අතර සියලු තරුණ තරුණියන්ට විවෘත කර ඇති අතර ඡන්දය පැවැත්වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටය.
Read Moreරාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිෂම ඉදිරිපත් කළ වාර්තාවට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වනවිට රාජ්‍ය සේවයේ විශාල අකාර්යක්ෂමතාවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුවට සති දෙකක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් පෙබරවාරි 14 වැනි දින සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ අනිද්දාට (31දා) පෙර ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreලෝක වෙලෙඳ පොළේ බොරතෙල් මිල සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේ දෛනික මිල උච්ඡාවචනයක් මිස නිත්‍ය තත්ත්වයක් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
Read Moreරජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
Read Moreකොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබූ මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළඳුන් විසින් අලෙවි කිරීම සම්බන්ද ලැබුනු වාර්තා සමග සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබේ.
Read Moreගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
Read Moreපසුගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් මස බිල් පතෙන් අදාළ බදු අඩුකිරීම් කර නොමැති අවස්ථා තිබුණත් එසේ වැඩිපුර අයකරගත් මුදල් පවතීනම් එය ජනවාරි මස බිල් පතෙන් අඩුවිය යුතු බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන් නේවාසිකාගාර තුළ ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින බව රජය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreපොඩි නට් එකක් ශබ්ද කළාම ඒක තමයි එන්නේ. ලොකු මැෂිම වැඩ කරනවා. ඒක එන්නේ නෑ. මේ භේද භින්න කරන්නේ නැතිව අපි එකට වැඩ කරන්න හදන්නේ. ඔබතුමාලා (මාධ්‍ය) තමයි මේ කඩලා විනාශ කරන්න හදන්නේ.
Read Moreනව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
Read More2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
Read Moreකිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිය.
Read More2003 වසරේදී ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වූ සර්ස් රෝගයට හේතුවූ වෛරසය සොයාගත් මහාචාර්යවරයාද වන මලික් පීරිස් මහතායි.
Read More