COVID-19 වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට China State Construction සමාගම විසින් මුව ආවරණ 4000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දි තිබේ
සොරකමේ යද්දි පමුණුගම පොලීසියට කොටුවු ජාඇල සුදුවැල්ලේ පදිංචිකරුවෙකු වු කොරෝනා ආසාදිතයා සමග ඉතාමත් සමිපව ඇසුරු කල තහවුරු විම නිසා ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබුණ උපෙදෙස් නොතකා එම පිරිස් තම නිවෙස් වලින් බැහරව කටිටි පනිමින් සිටියදි බස්නාහිර පළාතේ නාවික බුද්ධි අංශ නිලධාරින් ජාඇල සුදුවැල්ල සහ ඒ අවට ගම්මාන කිපයක පසුගිය සෙනසුරාදා (09) සිදු කර හදිසි වැටලිමකදි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.
Read Moreදේශීය එළවලු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ගොවීන්ගේ එළවලු තොග මිලදී ගැනීමේ වැඩසටහන අද ( 11) දින ආරම්භ කරනු ලැබීය.
Read Moreමාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමට රජය සූදානම් වන බවත් විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමට නොවන බවත් ඔහු සඳහන් කරයි.
Read Moreසංචාරක කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.
Read Moreකෝවිඩි-19 වසංගත තත්වය හේතුවෙන් කිසියම් කටයුත්තකට මහා මාර්ගයේ ගමන් ගන්නේනම් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්‍රෑ 260 සහ අයිස් කි.ග්‍රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreමේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් අතලොස්ස අතර පැවැති යෙමනයෙන් පළමු ආසාදිතයා වාර්තා වී තිබේ.
Read Moreකෝවිඩි -19 වසංගත තත්ත්වය හමුවේ ,දිවයින පුරා සියලුම රෝහල්වල රාජකාරිවල නිරතවන හෙදියන්ගේ සේවය සම්බන්ධයෙන් නිසි කළමණාකරන ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බැවින් හෙදියන් දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බව හෙද සංගම් චෝදනා කරයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වයක් පැවතියද සෞඛ්‍යආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ රට පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreකොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Read Moreකොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
Read Moreඇමෙරිකාවේ කොවිඩ් මරණ 60,000ක් පමණ වනු ඇති බව ජනපති ට්‍රම්ප් පුරෝකථනය කරයි.
Read Moreලොව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූ ඉතාලිය අභිමුවට ඇමෙරිකාව පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreබ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 18,586ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස ලක්ෂයකට ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16ක් ලෙස වාර්තා වෙයි.
Read Moreකොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) සිකුරාදා පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.
Read Moreමෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.
Read Moreකොරෝනා වසංගතය මැද ඩෙංගු වසංගතයක් ඇති නොවන්නට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
Read Moreචීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreදේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.
Read Moreදේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
Read Moreගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreසහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළේය.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.
Read Moreනාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.
Read More