‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනි
මාධ්‍යයට (10දා) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.
Read More2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත්ව තිබේ.
Read Moreතහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා 10,000 කින් ඉහළ ගොස් නිව්යෝක් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 159,937 ක් දක්වා වර්ධනය විය.
Read Moreමෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreඅම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරි වසමේ හමුවු කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සදහා පොළොන්නරැව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 09 රාත්‍රි ගෙන යනු ලැබිය.
Read Moreකොරෝනා ආසාධිත බවට සැකකරන රෝගියෙකු හමුවීම හේතුවෙන් ඊයේ (9දාා) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද පෙරවරුවේ සිට නැවත විවෘත කොට ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
Read Moreඔහු මියගිය පසු වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් පැවත් වූ බවත් එම පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
Read Moreඇමෙරිකාවේ ජාතික විද්‍යා, ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ඇකඩමිය ධවල මන්දිරයට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.
Read Moreකොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඅංක 10 ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුවය ලැබීමේ මුල් අවධියේදී අගමැතිවරයාට දැඩි අධීක්ෂණයක් ලැබෙනු ඇති බවයි. ’’ඔහු අතිශයින්ම උද්යෝගිමත්’’ යැයි ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreඅවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නගරවාසීන් පෙන්වා දේ
Read Moreඔපෙක් සහ රුසියාව මැයි සහ ජුනි සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට එකඟ වෙයි.
Read More’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 හමුවේ ඉන්දියාව වසා දැමීම නිසා දිල්ලියේ PM10 වායු දූෂණ මට්ටම 44% කින් අඩුවී තිබේ.
Read Moreචීනය තුළ බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් 19 රෝගය ආසාදනය වූ 42 ක් වාර්තා වී ඇතර ඉන් 38 ක් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreනවසීලන්තයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත 1,283න් මෙතෙක් වාර්තා වන්නේ මරණ දෙකක් පමණි.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින PCR යන්ත්‍ර කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතය.
Read Moreපුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍රදේශ වල සැඟවි සිටි 65ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට ඊයේ (9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreරට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමට රජය සහ මහ බැංකුව තවදුරටත් ක්‍රියාකරයි.
Read Moreලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස 460,000ක් ඉක්මවා ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.
Read Moreචීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් ප්‍රකාශ කළේ එම චෝදනා “අසාධාරණ සහ අයුක්ති සහගත” බවයි.
Read Moreඑක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන් ගේ සංඛ්‍යාව 60000කට ආසන්න අගයක් ගනු ඇති ඇති බව ඇමෙරිකාවෙ ඉහළම බෝවන රෝග විශේෂඥයා පවසයි.
Read MoreCovid -19 වසංගතය මර්දන වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ගම් මට්ටමින් දිළිඳු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලට සමෘද්ධි කළමණාකරුවන් සහ සමෘද්ධි නිලධාරීන් ලබා දුන් දායකත්වය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඇගයීමට ලක් කර ඇත.
Read More