දහතුන් වන වියේ පසුවන මානසික ආබාධ සහිත දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ඊයේ (08දා) නියම කළේය.
සෞඛ්‍ය සේවාවන්හි නියුතු අය සඳහා මුඛ ආවරණවල සිට පෞද්ගලික ආරක්ෂිත උපකරණ දක්වා වන ආරක්ෂිත උපකරණවල බරපතල හිඟයක් පවතින බව වාර්තා වී ඇති බව ජාතික ජනබලවේගය පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 47ක් දක්වා වර්ධනය විය.
Read Moreකොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවදානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන්පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහානගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
Read Moreකොරෝනා පරීක්ෂණ 700ක්, 500ක් නිරෝධායනයේ නමුත් උතුරු කොරියාවේ තවම ආසාදිතයෙකු නැතිලු.
Read Moreපුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතට යාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 සටන් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකානු තානාපති කියයි.
Read Moreවිදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝධායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද ( 09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන රැගෙන යාමට කොළඹ ඇතුළු පිටස්තර දිස්ත්‍රික්ක වල පැමිණෙන පිරිස් තම ගම්මාන තුල සැරිසැරීම තුළින් තම ගම්මාන තුළ සිටින ජනතාවද අවධානමකට ලක්වන බව පවසමින් අද (09) පෙරවරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ජනතාව හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අබියසදී ඒ සදහා විරෝධය පෑම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති විය .
Read More’’කරුණාකර කෝවිඩ් දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න’’ WHO ප්‍රධානියා ට්‍රම්ප්ගෙන් ඉල්ලයි.
Read Moreගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.
Read Moreඅලිබබා අනුබද්ධ අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවයට පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 නිසා අසරණව සිටින පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.
Read Moreසජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න
Read Moreබේරුවල පන්නිල , කරදගොඩ ,අක්කරගොඩ, චීන කොටුව යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් හමුවූ ගම්මාන අවදානම් රතු කලාප ලෙස නම් කර එම ගම්වල පදිංචිකරුවන් ව හුදෙකලා කර නිරෝධායනයට ලක්කිරීමෙන් තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම මේ වන විට ගැටලුවක් බව නිරෝධායනයටට ලක්වන පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරති.
Read Moreකොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් හැටහත් දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (9) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreවර්තමානයේ රජය රට තුල සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උඩරට එළවලු ගොවියන් හා තොඟ වෙළෙන්ඳන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
Read Moreවිදුලිබිල නොගෙව්වා කියා විදුලිය විසන්ධි කිරීමක් නෑ, කිසිදු හිගයකින් තොරව විදුලිය අඛණ්ඩව සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම්
Read Moreට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, ’’කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති’’ බවයි.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.
Read Moreපසුගිය මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.
Read Moreලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreහෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Read Moreඋපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Read Moreමේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
Read Moreපසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10384ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More