saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8752 hours ago

LATEST

දකුණු කොරියාවේ තවත් රෝගීන් 54ක් වාර්තා වෙයි

calendar_today 2020 අප්‍රේ 08 - 22:23 remove_red_eye - 317  

පසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10384ක් දක්වා වර්ධනය වී තිබේ.

(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.

Read More

පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .

Read More

ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

[LONG READ] ( අප්‍රේල් මස 03 වැනි දිනට යෙදුණු ගුණදාස කපුගේ කලාකරුවාගේ 17 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි ) “පාලුව දෙවනත් කරලා නාඬන් උලලෝනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා” රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මනස් විලෙහි ජනිතව ගායනවේදී සංගීත විශාරද ගුණදාස කපුගේ ගැයූ 1971 පරාජිත යෞවන දේශපාලන ඛේදවාචකය සමහර ශෝකී නිමේෂයකදී තවමත් නිහඬ අවකාශය පසාරු කරයි. ඒ හඬ නිහඬ වී ඉකුත් අප්‍රේල් 03 වැනිදා වන විට වසර දාහතක් ගතවී තිබිණි. ඉනික්බිතිව අදීන මිනිසාගේ බොඳ වූ දෙනෙත, දෙ

Read More

අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.

Read More

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.

Read More

රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද (08දා) පැවසීය.

Read More

රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

විසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි.

Read More

ශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන , ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (8) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

යුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.

Read More

අද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

Read More

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.

Read More

තවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 1 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

Read More

මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවි නොහැකියාව වසා ගැනීමට උත්සහා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි

Read More

ජාතික චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩය වන රිත්මා මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිසියාකාරව ගනුදෙනු පවත්වාගෙන යන සියලුම සිනමා ශාලාවන්ට තුන් මසක කාලයක් සඳහා රු 100000 බැගින් වන සහන දීමනාවක් ලබාදිමට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාකරගෙන යන බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම පුද්ගලයින් ගණන අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබේ

Read More

මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරම නිසා අද (08දා) දින රස පරීක්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය සේවකයින් ලබාගත් ණය මුදල් මාස 3ක කාලයක් යන තුරු වැටුපෙන් කපා නොගන්නා බව ආණ්ඩුව සඳහන් කළත්, අප්‍රේල් මාසයේ වැටුප් සැකසීමේ දී ද අදාළ ණය මුදල් වාරික අය කරගනිමින් වැටුප් සකසා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Read More

පුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.

Read More

ඉතාලියේ කොරෝනා වසංගතය පැතිරිමත් සමග සාමාන්‍ය රෝහල් ධාරිතාවට දර ගත නොහැකි තරම් රෝගින් පිරිසක් රෝහල් ගත වීම නිසා ඉතාලියේ වෛරසය පැතිරිමේ කේන්ද්‍රස්ථානය වු ලොබර්දියා ප‍්‍රාන්තයේ රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි විශාල අවශ්‍යතාවක් පැන නැගිම නිසා දින 15 ක් ඇතුලත මිලාන් නගර ආසන්නයේ පිහිටා තිබු ජාත්‍යන්තර මට්ටමේ තිබු වෙළඳ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් දැඩි සත්කාර ඇඳන් 1000 න් යුත් රෝහල් පද්ධතියක් ලෙස පරිවර්තනය කිරිමට ලොම්බර්දියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබේ.

Read More

ගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

Read More

කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.