saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8745 hours ago

LATEST

කෝවිඩ් මර්දනය මුවාවෙන් ‌දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා - පාඨලි

calendar_today 2020 අප්‍රේ 10 - 09:40 remove_red_eye - 1006  

කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොවිඩ්-19 හමුවේ ඉන්දියාව වසා දැමීම නිසා දිල්ලියේ PM10 වායු දූෂණ මට්ටම 44% කින් අඩුවී තිබේ.

Read More

චීනය තුළ බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් 19 රෝගය ආසාදනය වූ 42 ක් වාර්තා වී ඇතර ඉන් 38 ක් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

නවසීලන්තයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත 1,283න් මෙතෙක් වාර්තා වන්නේ මරණ දෙකක් පමණි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින PCR යන්ත්‍ර කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතය.

Read More

පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍ර‍‍‍‍‍‍දේශ වල සැඟවි සිටි 65ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට ඊයේ (9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමට රජය සහ මහ බැංකුව තවදුරටත් ක්‍රියාකරයි.

Read More

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස 460,000ක් ඉක්මවා ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් ප්‍රකාශ කළේ එම චෝදනා “අසාධාරණ සහ අයුක්ති සහගත” බවයි.

Read More

එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන් ගේ සංඛ්‍යාව 60000කට ආසන්න අගයක් ගනු ඇති ඇති බව ඇමෙරිකාවෙ ඉහළම බෝවන රෝග විශේෂඥයා පවසයි.

Read More

Covid -19 වසංගතය මර්දන වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ගම් මට්ටමින් දිළිඳු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලට සමෘද්ධි කළමණාකරුවන් සහ සමෘද්ධි නිලධාරීන් ලබා දුන් දායකත්වය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඇගයීමට ලක් කර ඇත.

Read More

මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකට ද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට පරික්ෂණවලදි තහවුරුවී තිබේ.

Read More

සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප්‍රධා​න පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.

Read More

අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

Read More

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනය කරයි.

Read More

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

Read More

ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත .

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීම‍ට සමත් විය.

Read More

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා යමින් 15238ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

“පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

Read More

අලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.

Read More

කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.

Read More

කෝවිඩ් -19 එරෙහි සටනට යුරෝපා සංගමය යුරෝ මිලියන 22 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

Read More

මධ්‍යම පළාත තුළ පිහිටි සියලුම බලපත්‍රලාභි සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්‍රිත සුරාසැල් සියල්ලටම මුද්‍රා තැබීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු ඒකකය පවසයි.

Read More

දහතුන් වන වියේ පසුවන මානසික ආබාධ සහි​ත දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තණමල්විල ප්‍රාදේශී​ය සභාවේ සභිකයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ඊයේ (08දා) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.