පුර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 563 දක්වා ඉහලට
- 9 06 2020
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.
ඒ අනුව පුර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 563 දක්වා ඉහල ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
