saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8585 hours ago

LATEST

බ්‍රහස්පතින්දා චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 4 යි - මරණ නෑ

calendar_today 2020 මැයි 15 - 12:45 remove_red_eye - 183  

බ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා වෛරස් රෝගීන් හමුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත නව වාට්ටුවක් රන්ගිරි දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මුලිකත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ සියලුම ස්වේචිජා සංවිධානවල සහ දේශපාලන අධිකාරියේ දායකත්වයෙන් පුද්ගලික ආයතන ධන පරිතාගයෙන් ඉදිකොට දඹුල්ල මූලික රෝහලට භාර දීම අද (15) දින පෙරවරු සිදු කෙරිණි.

Read More

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

Read More

ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කර දහවන දිනය වු ඊයේ (14දා) දිනයේදි දෛනික නව කෝවිඩ් ආසාධිතයන් හා මරණ පෙර දිනයන්ට සාපේක්ෂව සුළු වර්ධනය වීමක් සිදු වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

සියලුම ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්ෂා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වයරසියේ අවධානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියන් 180 දෙනෙකු අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදි සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවහන සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහන සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (14දා) පත් කර තිබේ.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9‍% ක් පිරිමි පාර්ශවයත් 30.1‍% කාන්තා පාර්ශවයත් වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More

’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතුයි’’

Read More

’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’

Read More

කොවිඩ් 19 හේතුවෙන් හුදෙකනා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ රූපවාහියේ අරුණ වැඩසටහනට එක්වෙමින් පැවැසීය.

Read More

විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

අඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

දෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.

Read More

වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.

Read More

වාහන, සුඛෝපභොගී භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා වන ගැසට් නිවේදනය කැබිනට් මණඩලයේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් නමින් පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.

Read More

ආරුවක්කාලු කසළ අංගය ඉදිරියට පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඇඳිරි නීතිය පැවැති කාලයේදී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පාසල් මුරකරුවන්ට අහිමි කර තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කෝවිඩ් - 19 වෛරස් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්‍ෂා කර ගනිමින් සිදුකරන ආකාරය පිළිබඳ අද (15දා) මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා තවත් පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේදී සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Read More

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලදී අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන මගී සේවාවේ නිරත වන ත්‍රි‘රෝද රථවලට පමණක් මගී ප්‍රවාහනය කිරීමට අවසරය ලබාදීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.