තවත් ආසාධිතයින 11ක් හඳුනා ගැනේ
- 13 07 2020
- 19:54
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් ආසාධිතයින 11 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2642ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් සියලු දෙනාම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අයවලුන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
