කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළට
- 14 07 2020
- 15:35
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාදිතයින් තිදෙනෙකුු හදුනා ගැනිමත් සමඟිනි.
මෙම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට මෙරට ට පැමිණි අය බව ද වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
