saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8561 hours ago

LATEST

ලක්ෂ 45ක ගංජා කුඩු සුඛෝපභෝගි නිවසකින් සොයා ගනියි

calendar_today 2020 මැයි 20 - 18:26 remove_red_eye - 492  

රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 233ක් අද දිනයේදී නිරෝධානය මධ්‍යස්ථාන තුළින් මුදා හැර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.

Read More

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමිටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව අද දින (20) නිවේදනය කර ඇත.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇති අතර, අද(20) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

Read More

නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය අද දින ආරම්භ විය.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අව දානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එම පන්තියට සහභාගි වු සිසු සිසුවියන් 14 දෙනෙකු අද (20) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

Read More

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 16 දා සිට මෙමස 31 දා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම කාලය ජුලි මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ නව මාර්ගොදේශ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නාවික හමුදාව 2020 මැයි මස 19 වන දින කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

අම්ෆන් සුළි කුණාටුව දිවයිනේ කාලගුණයට කරන බලපෑම හෙට දිනයේ සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක සුවය ලබා රෝහල්වින් පිටව ගොස් තිබේ.

Read More

මැතිවරණයන්ට බයේ පළා යෑම එක්සත් ජාතික පක්ෂයේ ජානමය ප්‍රශ්නයක් බවත් එය ඉකුත් යහපාලන ආණ්ඩු සමයත් සමඟ තීව්‍ර වූ බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පවතින තත්ත්වය යටතේ ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 19 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත

Read More

සවස් කාලයේ රටට ඇතුළු වන කුණාටුව ඉන්දියාවේ මිලියන 33.6ක සහ බංග්ලාදේශයේ මිලියන 8ක ජනතාවක් වෙසෙන මාර්ගයක යනු ඇත.

Read More

කළුතර පිහිටි කළුගගේ මෝය අසළ අළුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය.

Read More

ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

Read More

පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.

Read More

මතුවී ඇති වර්ථමාන කාලගුණික තත්වය හේතුකොට ගෙන වෙන්නප්පුව තොඩුවාව ප්‍රදේශයේ වඩරල නිසා බරපතල ලෙස එම මුහුදු තීරය මුහුදු ඛාදනයට ගොදුරු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් අසරණ තත්වයට පත් වී තිබේ.

Read More

පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.

Read More

මංගල සමරවීර අන්ද කයිප්පු කැවිලා මෙන් සිටින බවත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ කරන එක තමයි මේ කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

Read More

අගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.

Read More

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපනශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස් කදු සහ ගල් පෙරලිමෙන් අවහිර වි තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.