ඉතාලියේ සංවෘත ස්ථානවල පමණක් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නීතිය ජූලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විවෘත ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන එම ස්ථානවල සමාජ දුරස්ථභාවය පමණක් පවත්වාගැනිමේ ප්‍රමාණවත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. ඊයේ (19) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 219 ක් මරණ 3 ක් වාර්තා වි තිබේ.
මාර්තු 1 දාට පසු ඉතාලියේ කොවිඩ් අඩුම දෛනික මරණ වාර්තා වීම ඊයේ (19) බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු
