ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහිනද් රාජක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් ආාචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.
Read Moreසමස්ත ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
Read Moreමෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreභික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.
Read Moreබ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.
Read Moreමාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.
Read More(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreදිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේදී (21දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.
Read More’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විමසමින් ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සමච්චලයට ලක් කළහ.
Read Moreනිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.
Read Moreගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කියයි.
Read Moreඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති බව කියයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.
Read Moreපසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More’’බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.’’
Read Moreතාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට(21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
Read Moreදිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.
Read Moreකොළඹ මැනිං වෙළඳ පොළේ වෙළදුන් PCR පරීක්ෂණට ලක්කිරිම සඳහා අද කොළඔ බැස්ටියන් මාවතේදි සාම්පල ලබාගැනීම සිදු කර තිබේ.
Read Moreඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.
Read Moreක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 2,205,448.89 ක් අද (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියේය.
Read Moreකොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා සිටිය නොහැකි බවත්, කොරෝනා තුළ ජීවිතය යළිත් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ (19) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read More